thama naha ne?![]()

aluth SEA cable eka welikadata connect karala hinda wedipura data denna ida tiyenawa

මං ඊයෙ හීනෙන් දැක්කා ලංකාවෙ free unlimited internet තියෙනවා. අපි බානවා බානවා ඒවා store කරගන්න හාඩ්ඩිස්ක් තිබුනෙ නැහැ හාඩ්ඩිස්ක් අස්ප ගණන් හාඩ්ඩිස්ක්ගන්න අපි බැංකුවක් කැඩුවා බැංකුව කඩද්දි පොලිසියට අහුවුනා කුදලන් ගිහින් කුට්ටම ලාච්චුවට දැම්ම ගමන් ඇහැරුණා![]()

Monthly limitplease kauru hari pinwathek 2690 (110GB) package ekata kochchara data wadi karalada kiyala methana danna. thnx