ආටක නාටක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිරු ආටක නාටක එකේ එවුන් මිනිස්සු හිනස්සන්න විඳින දුක දැක්කම දුක හිතෙනවා බන්.
    හාස්‍ය රසය කියන්නේ මොකක්ද කියලවත් දන්නා එවුන් නෙමෙයි වගේ බන් ඒකෙ ඉන්න එවුන්. ඔහේ නිකන් කෑ ගහනවා. මුන්ට Mr. Been වත් පෙන්නන්න ඕනේ බන් මේවා හදන්න කලින්.

    :sorry::sorry::sorry::sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සමහර ඒවා හොදයි මචන් සමහර ඒවා මෙලෝ වැඩක් නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක එක්කෙනාගෙ රසයවෙනස් ෆට්ට හිනා යන එවා තියෙනවා නරක එවාත් තියෙනවා සුරංගලා නම් හොදයි බන් අපිට ඉතින් හුරු උන්ගෙ වොයිස් එකනෙ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිස්ට බීන් ඕන්නෑ බං උඹ දාපු ත්‍රෙඩ් ටික පෙන්නුව නං ඇති :baffled:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පොඩි එකෙක්වත් බලන්න ආස නෑ :rofl:
    මහා එවුන් ගැන කවර කතාද :baffled::baffled: