උදව් bike insurance

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    bike insurance

    මචන් මට bike insurance එකක් දාගන්න ඕනේ මගේ තියන්නේ honda cb hornet 160r 2016 manufacturer එකක් මට full insurance එකක් දාගන්න මොකක්ද හොද කියහන්කෝ අඩු ගානට ගන්න පුළුවන් එකක් වෙන්නත් ඕනේ පොඩ්ඩක් උදව් කරහන්කෝ
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බයික් වලට මොන ෆුල් ඉන්සුවරන්ස්ද බොල
    3rd party දාපන් රුපියල් හත් අටසීයකට කරගත්තහැකි
    ඕකට ෆුල් ඉන්සුවරන්ස් දැම්මොත් 15ක් 20ක් ගෙවන්න වෙයි
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    බයික් වලට මොන ෆුල් ඉන්සුවරන්ස්ද බොල
    3rd party දාපන් රුපියල් හත් අටසීයකට කරගත්තහැකි
    ඕකට ෆුල් ඉන්සුවරන්ස් දැම්මොත් 15ක් 20ක් ගෙවන්න වෙයි

    :shocked::shocked: අම්මට සිරි එහෙමද බන්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :shocked::shocked: අම්මට සිරි එහෙමද බන්

    ඔව් උඹට ඕනනම් ගිහින් අහල බලන්න
    යාලුවෙක්ගෙ හොනට් එකක් ෆුල් දාන්න සෙලින්කෝ එකෙන් ඇහුවම ඔයවගේ ගානක් ඉල්ලලා තිබ්බ ගිය අවුරුද්දේ
    දැන් තවත් වැඩිවෙලා ඇති