Indoor TV Antenna For Colombo Area

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,560
    1,092
    113
    Android
    දැන් මෙහෙමයි සීන් එක.

    location එක කොලබ. ගේ ඇතුලේ පොඩි TV එකක් හයි කර ගත්තා කෑම මේසේ ගාව.(24 inch)
    ඉතින් මට ඕකට ලංකාවේ channel ටික අහු උනා නම් ඇති. wire ඇද්දොත් කැතයි. නිකන් අටවගන්නයි ඕනි. ( ලොකු එකක් තියෙනවා PeoTV එක්ක).
    නැද්ද Indoor Antenna එකක් booster එක්ක හෝ නැතා හෝ හොදට TV බලන්න පුළුවන් එකක්.
     
    • Like
    Reactions: saja

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    100pcs-portable-digital-freeview-5dbi-antenna.jpg

    TV aerial එකක් ගත්ත නම් හරි
     
    Last edited:
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    මචන් මම බොරලැස්ගමුවේ බටපොල ඇන්ටනාවක් (Indoor නෙමෙි) ගෙදර ජනේලෙ උඩ තියෙන ග්‍රිල් අස්සෙන් කූරු දෙක විතරක් එලියට දාල තියෙන්නෙ. ලෝකල් වැනල් ටික පටිට කොලිටි එකට අහුවෙනවා.

    shop එකෙත් බටපොල ඇන්ටෙනාව සිවිලිම උඩ තියලා තියෙන්නේ. ඒකෙත් වැනල් හොදට අහුවෙනවා.

    පොඩිඩක් එහෙ මෙහෙ කරකලා වැනල් අහුවෙන පැත්ත බලල ගේ ඇතුලෙම තියා ගත්ත නමි හරි.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    :cool: