පිටරට Job Offers for - IT

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මචං ල Australia හරි UK හරි NZ හො Singa වල අපිට direct job offers තියෙනවනම් කියපල්ලකො (IT :yes:)... මෙහෙ ඉදල හරියන්නැ බං ... රට ඉන්න අපෙ උන් අපිට පොඩි සප් එකක් දියල්ලකො බං... අපිත් උබලට හෙල්ප් එකක් දෙන්නම් :) ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට අපේ ය ගොඩක් උදව් කරනවා අඩුය්....
    හෙතුව අපේ ජාන වල අව්ලක්...

    ඔයත් එක පාරටම හොයන්න , යන්න අමාරු තැන්.

    මම ඔසී යන්න ට්‍රය් කරද්දී ලක්ෂ 7 , සල්ලි තිබ්බේ නැ ඉස්සර , එත් දැන් මන් ඕන රටකට මය්ග්රේට් වෙන්න එලිජිබල්.

    සල්ලි නැත්නම් යන්න පුළුවන් පොඩි තැනකට යන්න , ගල්ෆ්, සින්ගා, මොල්දිව්ස් වගේ ...

    එහෙ ගිහින් ටිකක් ඉදල සල්ලි හදන කොලිෆය් වෙලා කෙලින්ම යන්න ස්විස්, නොර්වෙය්, වගේ හොද තැනකට...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට අපේ ය ගොඩක් උදව් කරනවා අඩුය්....
    හෙතුව අපේ ජාන වල අව්ලක්...

    ඔයත් එක පාරටම හොයන්න , යන්න අමාරු තැන්.

    මම ඔසී යන්න ට්‍රය් කරද්දී ලක්ෂ 7 , සල්ලි තිබ්බේ නැ ඉස්සර , එත් දැන් මන් ඕන රටකට මය්ග්රේට් වෙන්න එලිජිබල්.

    සල්ලි නැත්නම් යන්න පුළුවන් පොඩි තැනකට යන්න , ගල්ෆ්, සින්ගා, මොල්දිව්ස් වගේ ...

    එහෙ ගිහින් ටිකක් ඉදල සල්ලි හදන කොලිෆය් වෙලා කෙලින්ම යන්න ස්විස්, නොර්වෙය්, වගේ හොද තැනකට...

    ජාන වල අව්ලක්..:yes: