ඉන්දියන්කාරයෝ හැමතැනම
එහෙම වෙන්නේ කොහොමද? "ඒක වෙන්නේ මෙහෙම වෙන්න බැරිද?"
ඊයේ s.k සිරිසේන පට්ට කතාවක් කිව්වා(නාඩගම්කාරයෝ ) ඒ තමා ඉන්දියාව බුද්ධිමතුන් හදලා බුද්ධිය export කරනවා කියලා ! ඒ කතාව හරියට හරි බං දැං google,microsoft,nasa මේ හැම ලොකු ලොකු තැන්වල ඉන්නෙ ඉන්දියන්කාරයෝ
.....................................
මේ ගැන පොඩ්ඩක් හොයනකොට මට තේරිච්ච දේ තමා මේකට ගොඩක් බලපාන්නේ ඉන්දියාවේ විශ්වවිද්යාල පද්ධතිය
මේ විශ්වවිද්යාල වල website එකට ගියාම වෙනම unit එකක් තියනවා placement කියලා ඒ කියන්නේ ඩිග්රි ඉවරවෙලා කොච්චර පිරිසක් රැකියා ගත වෙනවද කියන එක(job placement )කොටිංම කියනවනං lovely professional university කියන විශ්වවිද්යාලයේ එක් අවුරුද්දක hotel management degree එකේ job placement එක 100%
ඒකත් ජාත්‍යන්තරව පිලිගත් ආයතනවල Hilton hotel chain,P&O australia,uae,usa hyatt වගේ පට්ට කොම්පැනි එතකොට තව IT කරපු උං Google,Microsoft,ibm වගේ ඉන්දියාවේ විද්යාල අතර තරඟයක් තියනවා තමංගේ placement record වැඩි කරගන්න ඔය එක university එකක් විතරයි තව ඔය වගේ ගොඩක් තියනවා ! ඇත්තටම මචංලා ලංකාවේ අයටත් බැරිද ලෝකේ ලොකු ලොකු කොම්පැනි වල interview panel කෙලින්ම campus එකට ගෙනල්ලා එතනිංම job placement කරන්න ලමයිංව ,එතකොට අපිට තේ,පොල්,රබර්,රෙදි විතරක් නෙවෙයි බුද්ධියත් පිටරට යවන්න පුළුවන් නේ 
https://www.lpu.in/placements.php