ඉන්දියාවේ බුද්ධි අපනයනය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,148
    113
    කාට හරි හිතිල තියෙනවද ලන්කාවෙ හමුදාවෙ අය රටේ හැම වැඩකටම දක්ෂ ඇයි කියල.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    හොද ප්‍රය්වට් කැම්පස් තුන හතරක්වත් හැදුනනම් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි කර ගන්න උන් කම්පනි එක්ක ඔහොම ඇග්‍රිමන්ට් ගහන්න බලනවා

    කාට හරි හිතිල තියෙනවද ලන්කාවෙ හමුදාවෙ අය රටේ හැම වැඩකටම දක්ෂ ඇයි කියල.
    මොනවටද දක්ශ කියලත් දැම්මනම්
    ------ Post added on Sep 3, 2021 at 9:57 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    අධ්‍යාපනය තමා රටක් දියුණු කරන්නේ අර එංගලන්තයේ අගමැති කිව්වේ ! වැඩේ තියෙන්නේ මේ තියන නොමිලේ අධ්‍යාපනය නිසා අලුත් අලුත් විශ්වවිද්යාල,අලුත් විශය පථයන් ලංකාවට හඳුන්වා දෙන්න බෑ ! කට්ටිය ටිපර් වෙනවා ඒ නිසා පුළුවන් කෙනා මුදල් දීලා හරි කරනවා
    අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
    දාන්න දෙන්න එපැයි ඉස්සෙල්ලා :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
    හ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    දේවල් 3ක් කියන්නං මේ ගැන.

    1. මේ කට්ටිය ඉන්දියාවෙ ඉගෙන ගෙන එහේ ගියපු අයද?
    2. ඔය ඔක්කොම IT field එකේ. ලංකාවෙත් ඕන තරං ප්‍රයිවට් IT/CS ඩිග්රි දෙන උගන්නන ආයතන ඕන තරං තියෙනවා. කෝ ඔහොම අය?
    3. ඔක්කොම IT විතරද? කෝ අනිත් jobs?

    දෙන අධ්‍යාපනයෙ කොලිටිය නැති උනාම රටේ නමත් එක්කම තමයි කෙළවෙන්නෙ. දෙන එකක් කොලිටියක් ඇතුව ඉල්ලපල්ලා. නැත්තං රාජිතලගෙ, මහින්දලගෙ ගේම් අලුත්ම විදියකින් ගේන බව තමයි පේන්නෙ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලොකේ දෙවැනියට වැඩිම ජනගහනය ඉන්දියාවේ ...

    Fortune 500 කම්පැනි බ්‍රාන්ච් තියනවා ඉන්දියාවේ..

    ලංකාවේ ජනගහනය 22 mil ලංකාවේ උන් හිතන් ඉන්නේ අපි තමයි වැ⁣ඩ්ඩෝ කියලා..

    මම දැකපු එකම වැඩ්ඩා චමත් පලිහපිටිය පොඩි කාලේ කැනඩා යන්න සෙට් වුන හින්දා ඒකත්..නැත්නම් දූපතේ වහලෙක් තමයි
    ඒක ඇත්ත ගොඩක් ලංකාවේ පොරවල් වෙපා ඉන්නෙ පිටරට කැම්පස් වල ඉගෙනගන්න උං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධ්‍යාපනය තමා රටක් දියුණු කරන්නේ අර එංගලන්තයේ අගමැති කිව්වේ ! වැඩේ තියෙන්නේ මේ තියන නොමිලේ අධ්‍යාපනය නිසා අලුත් අලුත් විශ්වවිද්යාල,අලුත් විශය පථයන් ලංකාවට හඳුන්වා දෙන්න බෑ ! කට්ටිය ටිපර් වෙනවා ඒ නිසා පුළුවන් කෙනා මුදල් දීලා හරි කරනවා
    වෛද්‍ය විද්‍යාලවලට ඇරුනම අලුත් විශ්වවිද්‍යාල වලට බාධාවක් ලොකුවට නෑ. වෛද්‍ය විද්‍යාල නම් පුද්ගලික අංශෙ නොතිබෙන එකම හොඳයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,148
    113
    හොද ප්‍රය්වට් කැම්පස් තුන හතරක්වත් හැදුනනම් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි කර ගන්න උන් කම්පනි එක්ක ඔහොම ඇග්‍රිමන්ට් ගහන්න බලනවා

    මොනවටද දක්ශ කියලත් දැම්මනම්
    ------ Post added on Sep 3, 2021 at 9:57 AM
    ඒ ගොල්ලන්ව දාන කරන හැම වැඩකටම. ක්‍රීඩාවල ඉදන් දෙන හැම වැඩේම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේ

    කවුද කොහොමහරි වහලා දාන්න හදන්නෙ?

    අපි නං එහෙම "කොහොමහරි" වහලා දාන්න හදන්නෙ නෑ.

    "කොහොමහරි" ගේන්න ඕන කියන ඒවට විරුද්ධ නොවී ඉන්නෙත් නෑ.

    දෙකම වැරදියි.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කවුද කොහොමහරි වහලා දාන්න හදන්නෙ?

    අපි නං එහෙම "කොහොමහරි" වහලා දාන්න හදන්නෙ නෑ.

    "කොහොමහරි" ගේන්න ඕන කියන ඒවට විරුද්ධ නොවී ඉන්නෙත් නෑ.

    දෙකම වැරදියි.
    👍👍👍👍👍
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    හ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේ
    වැහිලා යන්නෙ හරියට කරන්නෙ නැති නිසා ;)
    මන් කලින් කියපු එක ප්‍රයිවට් ගවර්මන්ට් යුනිවර්සිටි දෙකටම අදාලයි
     
    • Like
    Reactions: Amare machan

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    CWW කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය දීල කරන්න ගියේ ඕක තම..කොහෙද අපේ මහ හරක්ට ඕක තේරෙන්නේ නෑනේ
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඒ ගොල්ලන්ව දාන කරන හැම වැඩකටම. ක්‍රීඩාවල ඉදන් දෙන හැම වැඩේම
    රනවිරුවා කියල බලන් නැතුව එයාලත් සාමාන්‍ය අය වගේ හිතුවනම් එහෙම හිතෙන එකක් නෑ. කට්ටිය ට්‍රිගර් වෙන කේස් එකක් නිසා ඕව ගැන මිනිස්සු කතා කරන්නෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,148
    113
    රනවිරුවා කියල බලන් නැතුව එයාලත් සාමාන්‍ය අය වගේ හිතුවනම් එහෙම හිතෙන එකක් නෑ. කට්ටිය ට්‍රිගර් වෙන කේස් එකක් නිසා ඕව ගැන මිනිස්සු කතා කරන්නෙ නෑ
    නෑ මචන් ලන්කාවෙ හැකියාව තියෙන ගොඩක් අය ඉන්නව ආමි එකට ගිහින්. ගිහින් තියෙන පැති බැලුවොත් වැඩිපුරම දුෂ්කර කියල සලකන පැති. ඒක ආමි එකේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ලන්කාවෙ බුද්ධිගලනය වැඩි වෙන අය සහ හමුදාවට යන අයගෙ මයින්ඩ්සෙට් වෙනස්. ඒ වෙනස් මයින්ඩ්සෙට් තියෙන අයට හරියට ඉගෙන ගන්න ලැබුන නන් මීට වඩා හැකියාව තියෙන අය අනික් ආයතනවලත් ඉන්න තිබ්බ.
     
    • Like
    Reactions: icepack

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
    aluten deyak start karaddi ehema tamai ban onama deyak, systems run karaddi ena adu padu hadaganna one. Ehema netuwa totally down karana eka nemei wenna one.

    Nursing degree eka dunnama doctor tipper wenawa.
    Buttala campus ekak tibuna, unta belihuloya enna ona nisa picket karala police walata wiruddawa boru chodana karala wade goda dagatta.
    Dan buttala campus eke army camp ekak tiyenne.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනවා උනත් අනෙක් පිචන් නාට්‍ය වලට වඩා නාඩගම්කරයෝ එකේ වැදගත් අදහස් සමාජයට දෙනවා... උදාහරණයකට ගත්තොත් S. K. සිරිසේන, ලොකු හාමුදුරුවෝ වගේ අය ......
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
    loke anik university ekka compare karala quality eka haduwanan lankawe state university godak wahanna wenawa ban :lol:
     
    • Like
    Reactions: icepack