ElaKiri Programmer's Club

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    angular මුල ඉදන් හිමින් හිමින් අල්ලගෙන යන්න පුළුවන් tutorial එකක් තියේ නම් එවහන්කෝ.. මම බැලුව ටිකක් හොයල බලල.. ගොඩක් හම්බුනේ තැනින් තැන කරන එව්වා.. මුලක් අගක් හොයාගන්න බෑ.. :sorry::sorry:
     
    gayashanbc

    Junior member
  • Feb 23, 2014
    261
    17
    18
    Colombo
    AngularJS Tutorials in Sinhala

    හෙනයා;22676764 said:
    angular මුල ඉදන් හිමින් හිමින් අල්ලගෙන යන්න පුළුවන් tutorial එකක් තියේ නම් එවහන්කෝ.. මම බැලුව ටිකක් හොයල බලල.. ගොඩක් හම්බුනේ තැනින් තැන කරන එව්වා.. මුලක් අගක් හොයාගන්න බෑ.. :sorry::sorry:

    AngularJS Tutorials in Sinhala

    Part 1 - Into
    Part 2 - Directives
    Part 3 - Controllers
    Part 4 - HTTP service

    :):):)
     
    • Like
    Reactions: හෙනයා

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    please fix below error on windows 8.1 (windows not original)
    api-ms-win-crt-runtime-l1-1-0-dll

    php 7 වලටද අවුල එන්නේ.

    windows update කරපන්. නැත්නම් c++ distribution එක අලුත් එක දාපන්. එතකොට හරි යයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    open source project download karaganna free site ekak kiyapan

    github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github github
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    Angular කරන කට්ටියගෙන් උදව්වක්..

    Angular එක්ක use කරන්න පුළුවන් හොද template මොනාද? මන් දැනට use කර කර ඉන්නේ මේක..

    https://adminlte.io/

    Datepicker එහෙම use කරද්දී අමාරුයි jquery නිසා.. :sorry::sorry:

    නැත්තම් Angular materials ම use කරන්නද? :confused:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හෙනයා;22722691 said:
    Angular කරන කට්ටියගෙන් උදව්වක්..

    Angular එක්ක use කරන්න පුළුවන් හොද template මොනාද? මන් දැනට use කර කර ඉන්නේ මේක..

    https://adminlte.io/

    Datepicker එහෙම use කරද්දී අමාරුයි jquery නිසා.. :sorry::sorry:

    නැත්තම් Angular materials ම use කරන්නද? :confused:
    Angular materials neh bn godak aya use krne
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    EMINƎM;22723345 said:
    Angular materials neh bn godak aya use krne

    එහෙමද.. එල එල බන්..
    11.gif
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔන්න මමත් සෙට් උනා. මුල ඉඳන් නම් කියවගෙන එන්න වෙලාවක් නැතෝ.

    ටියුටෝරියල් නම් අම්බානක තියෙනවා. කරන්න වෙලාව තමයි නැත්තෙ.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    machanla mavan valin project ekak karanakota nitharama internet connection thiyenna onane dipendencies add venna..eth offline idaganath mavan valin vada karanna puluvan monava hari tool ekak nadda?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,865
    113
    Kottawa
    machanla mavan valin project ekak karanakota nitharama internet connection thiyenna onane dipendencies add venna..eth offline idaganath mavan valin vada karanna puluvan monava hari tool ekak nadda?

    mulinma .m2 folder eke check karala thama online check karanne.. nitharama one ewa ekata dala thiyagaththanam hari neh :confused: