හෙනයා;22676764 said:angular මුල ඉදන් හිමින් හිමින් අල්ලගෙන යන්න පුළුවන් tutorial එකක් තියේ නම් එවහන්කෝ.. මම බැලුව ටිකක් හොයල බලල.. ගොඩක් හම්බුනේ තැනින් තැන කරන එව්වා.. මුලක් අගක් හොයාගන්න බෑ..![]()



AngularJS Tutorials in Sinhala
Part 1 - Into
Part 2 - Directives
Part 3 - Controllers
Part 4 - HTTP service
![]()


rep++
please fix below error on windows 8.1 (windows not original)
api-ms-win-crt-runtime-l1-1-0-dll
open source project download karaganna free site ekak kiyapan
open source project download karaganna free site ekak kiyapan


Angular materials neh bn godak aya use krneහෙනයා;22722691 said:Angular කරන කට්ටියගෙන් උදව්වක්..
Angular එක්ක use කරන්න පුළුවන් හොද template මොනාද? මන් දැනට use කර කර ඉන්නේ මේක..
https://adminlte.io/
Datepicker එහෙම use කරද්දී අමාරුයි jquery නිසා..![]()
නැත්තම් Angular materials ම use කරන්නද?
open source project download karaganna free site ekak kiyapan



EMINƎM;22723345 said:Angular materials neh bn godak aya use krne
okamanm na bnහෙනයා;22729714 said:
okamanm na bn
okata tikak samana evanm thiyenava
https://github.com/creativetimofficial/paper-dashboard-pro-angular
menna meketh set ekak thiyenava
https://www.themexpert.com/blog/free-premium-angular-admin-templates




machanla mavan valin project ekak karanakota nitharama internet connection thiyenna onane dipendencies add venna..eth offline idaganath mavan valin vada karanna puluvan monava hari tool ekak nadda?
