ඉක්මන් කේන්තිය යන එකෙක් හැටියට මට වුනත් ඔහොම දෙයක් වුනොත් මමත් කරන්නෙ ඕකමයි..

කේන්තිය පාලනය කරගන්න බැරි එක තමා වීඩියො කරන එකාගෙ අවුල. මටත් ඕකම තම තියෙන්නෙ.
ඌට මෙතන මිට වඩා පොඩ්ඩක් සැර නැතුව අරූ එක්ක කතා කරන්න තිබ්බා. අර ශිෆ්ට් එකෙ එකත් හැන්ඩ්ල් කලේ නෑ වැඩේ හරියට. වැරැද්ද දෙන්නගෙම.
අපිට ගන්න තියෙන්නෙ ඉතින් fast food service කියලා කොහෙත් වෙන්නෙ මේක තමා කියලා.
kfc, subway, pizza hut, burger king ඔය හැම එකකම food quality එක අපි දන්නෙ නෑනෙ හරියට
හැබැයි සයිවර් වලින් කන අපි මේ high class kfc එක්ක food quality compare කලත් වැඩක් නැහැ
මොකෝ සයිවර් එකෙන් කන කොත්තුවෙ kfc blood තියෙන chicken එකට වඩා ගුනයක් සවුත්තුයි.