ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මාත් :)
    අපි ගෝත්‍රිකයා දිහා බලන් හිනා වෙනවා. ගෝත්‍රිකයා අපිට හිනාවෙනවා.
    හරිනම් අපි අඩන්න ඕනේ:(, රූකඩ වගේ ජීවිත අපේ:sorry:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අද ඉරිදා නම් හෙට සදුදා තමයි පොඩි පුතී....
    සද්දෙ වහල ඉදපන් හා ද ? :P
     
    You must spread some Reputation around before giving it to Podi Silva - පොඩි සිල්වා again.
    :( :(
    අද ඉරිදා නම් හෙට සදුදා තමයි පොඩි පුතී....
    සද්දෙ වහල ඉදපන් හා ද ? :P

    ඇය් අය්යේ අද ඉරිදා නම් හෙට සදුදා වෙන්නේ
    :( :(
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Podi Silva - පොඩි සිල්වා;22701472 said:
    :( :(

    ඇය් අය්යේ අද ඉරිදා නම් හෙට සදුදා වෙන්නේ
    :( :(

    එච්චර හිතන්න යන්න එපා පොඩි පුතී.... ;)
    දවස් 5ක් වැඩට යන එක මතක් වෙනකොට තමයි හෙට ආයිත් සිකුරාදා වගෙ උනානං හොදයි කියල හිතෙන්නේ .. අන්නේකයි :baffled:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පොල් රොටී.
    අපි හැමෝම හදන්න දන්න ඒ වගේම කන්න ආසා කෑමක් තමයි පොල් රොටී. නමුත් මෙය මා ඔබ වෙනුවෙන් අරන් ආවෙ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන පොල් රොටී වලට වැඩිය මෙහි වෙනසක් තියෙන නිසයි. මීට අදාල මගේ රෙසිපිය මම ආදරණීය ඔයාල වෙනුවෙන් දැන් ලියන්නම්.
    තම්බාගත් පාන් පිටි 400g, හාල් පිටි 100g, පොල් ගෙඩි 1/2 ගාගත් පොල්, ලුනු තේ හැදි 02, බේකින් පවුඩර් තේ හැදි 1/2, සීනි තේ හැදි 01, පොල් තෙල් තේ හැදි 02, මාගරින් තේ හැදි 02 යන දේවල් භාජනයකට දමා වතුර කෝප්ප 1 1/2 කලවම් කරමින් පිටි මෝලිය සාදාගන්න. මෙහිදී අනවශ්‍ය ලෙස අත තද කරමින් පිටි අනාගන්න එපා, එවිට පොල් වල කිරි සාරය අනවශ්‍ය ලෙස පිටි සමග මිශ්‍ර වී පොල් රොඩු වල ස්වභාවයට පත් වෙනවා. පොල් රොටී වල ආවේනික රසය ලබා ගැනීමට විනාඩි 10ක් පමණ අත සැහැල්ලුවෙන් යොදා ගනිමින් පිටි මෝලිය අනාගන්න.
    එලෙස අනාගත් පිටි මෝලිය මතුපිට පොල් තෙල් ස්වල්පයක් තවරා විනාඩි 15ක් පමණ පිපෙන්න තියන්න. පසුව එම පිටි මෝලියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ රොටී බෝල සාදාගෙන සාමාන්‍ය විදියට පොල් රොටී සාදාගන්න.
    වෙනදා සාදන පොල් රොටී වලට වඩා මෘදු ගතියෙන් වැඩි මෙම පොල් රොටිය රසයෙන් ද ඉහලයි. එසේම වර්ණය වෙනස් නොවන පරිදි කීප වරක්ම රොටී කබලේ රත් කරමින් රසවිදින්න පුළුවන්. ( ඉක්මනින් කර නොවී වවර්ණවත්ව රොටිය පුච්චගන්න පුළුවන් මේ ක්‍රමයට )
    ස්තුතියි ! සුභ දවසක් ආදරණීය ඔයාල හැමෝටම @-}--
     
    I know that feeling bro...It's still in my memory. :yes:
    ඇය් දැන් උබටට ඒක නැද්ද
    ඒක වෙනම ආතල් එකක් බන් :lol::rofl:
    එච්චර හිතන්න යන්න එපා පොඩි පුතී.... ;)
    දවස් 5ක් වැඩට යන එක මතක් වෙනකොට තමයි හෙට ආයිත් සිකුරාදා වගෙ උනානං හොදයි කියල හිතෙන්නේ .. අන්නේකයි :baffled:
    :baffled::baffled:
     
    පොල් රොටී.
    අපි හැමෝම හදන්න දන්න ඒ වගේම කන්න ආසා කෑමක් තමයි පොල් රොටී. නමුත් මෙය මා ඔබ වෙනුවෙන් අරන් ආවෙ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන පොල් රොටී වලට වැඩිය මෙහි වෙනසක් තියෙන නිසයි. මීට අදාල මගේ රෙසිපිය මම ආදරණීය ඔයාල වෙනුවෙන් දැන් ලියන්නම්.
    තම්බාගත් පාන් පිටි 400g, හාල් පිටි 100g, පොල් ගෙඩි 1/2 ගාගත් පොල්, ලුනු තේ හැදි 02, බේකින් පවුඩර් තේ හැදි 1/2, සීනි තේ හැදි 01, පොල් තෙල් තේ හැදි 02, මාගරින් තේ හැදි 02 යන දේවල් භාජනයකට දමා වතුර කෝප්ප 1 1/2 කලවම් කරමින් පිටි මෝලිය සාදාගන්න. මෙහිදී අනවශ්‍ය ලෙස අත තද කරමින් පිටි අනාගන්න එපා, එවිට පොල් වල කිරි සාරය අනවශ්‍ය ලෙස පිටි සමග මිශ්‍ර වී පොල් රොඩු වල ස්වභාවයට පත් වෙනවා. පොල් රොටී වල ආවේනික රසය ලබා ගැනීමට විනාඩි 10ක් පමණ අත සැහැල්ලුවෙන් යොදා ගනිමින් පිටි මෝලිය අනාගන්න.
    එලෙස අනාගත් පිටි මෝලිය මතුපිට පොල් තෙල් ස්වල්පයක් තවරා විනාඩි 15ක් පමණ පිපෙන්න තියන්න. පසුව එම පිටි මෝලියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ රොටී බෝල සාදාගෙන සාමාන්‍ය විදියට පොල් රොටී සාදාගන්න.
    වෙනදා සාදන පොල් රොටී වලට වඩා මෘදු ගතියෙන් වැඩි මෙම පොල් රොටිය රසයෙන් ද ඉහලයි. එසේම වර්ණය වෙනස් නොවන පරිදි කීප වරක්ම රොටී කබලේ රත් කරමින් රසවිදින්න පුළුවන්. ( ඉක්මනින් කර නොවී වවර්ණවත්ව රොටිය පුච්චගන්න පුළුවන් මේ ක්‍රමයට )
    ස්තුතියි ! සුභ දවසක් ආදරණීය ඔයාල හැමෝටම @-}--

    ඇදුම් ටික මැදපන් යකෝ පොල් රොටි හද හද ඉන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Podi Silva - පොඩි සිල්වා;22701156 said:
    ඔබ දන්නවා ද
    හෙට සදුදා :( :(

    අප්පද බෝල ... එහෙනම් අද ඉරිදා වෙන්න එපායැ...!:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    පොල් රොටී.
    අපි හැමෝම හදන්න දන්න ඒ වගේම කන්න ආසා කෑමක් තමයි පොල් රොටී. නමුත් මෙය මා ඔබ වෙනුවෙන් අරන් ආවෙ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන පොල් රොටී වලට වැඩිය මෙහි වෙනසක් තියෙන නිසයි. මීට අදාල මගේ රෙසිපිය මම ආදරණීය ඔයාල වෙනුවෙන් දැන් ලියන්නම්.
    තම්බාගත් පාන් පිටි 400g, හාල් පිටි 100g, පොල් ගෙඩි 1/2 ගාගත් පොල්, ලුනු තේ හැදි 02, බේකින් පවුඩර් තේ හැදි 1/2, සීනි තේ හැදි 01, පොල් තෙල් තේ හැදි 02, මාගරින් තේ හැදි 02 යන දේවල් භාජනයකට දමා වතුර කෝප්ප 1 1/2 කලවම් කරමින් පිටි මෝලිය සාදාගන්න. මෙහිදී අනවශ්‍ය ලෙස අත තද කරමින් පිටි අනාගන්න එපා, එවිට පොල් වල කිරි සාරය අනවශ්‍ය ලෙස පිටි සමග මිශ්‍ර වී පොල් රොඩු වල ස්වභාවයට පත් වෙනවා. පොල් රොටී වල ආවේනික රසය ලබා ගැනීමට විනාඩි 10ක් පමණ අත සැහැල්ලුවෙන් යොදා ගනිමින් පිටි මෝලිය අනාගන්න.
    එලෙස අනාගත් පිටි මෝලිය මතුපිට පොල් තෙල් ස්වල්පයක් තවරා විනාඩි 15ක් පමණ පිපෙන්න තියන්න. පසුව එම පිටි මෝලියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ රොටී බෝල සාදාගෙන සාමාන්‍ය විදියට පොල් රොටී සාදාගන්න.
    වෙනදා සාදන පොල් රොටී වලට වඩා මෘදු ගතියෙන් වැඩි මෙම පොල් රොටිය රසයෙන් ද ඉහලයි. එසේම වර්ණය වෙනස් නොවන පරිදි කීප වරක්ම රොටී කබලේ රත් කරමින් රසවිදින්න පුළුවන්. ( ඉක්මනින් කර නොවී වවර්ණවත්ව රොටිය පුච්චගන්න පුළුවන් මේ ක්‍රමයට )
    ස්තුතියි ! සුභ දවසක් ආදරණීය ඔයාල හැමෝටම @-}--

    :love::love::love::love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :(