අපි ගෝත්‍රිකයා දිහා බලන් හිනා වෙනවා. ගෝත්‍රිකයා අපිට හිනාවෙනවා.මාත්![]()
, රූකඩ වගේ ජීවිත අපේ
You must spread some Reputation around before giving it to Podi Silva - පොඩි සිල්වා again.
අද ඉරිදා නම් හෙට සදුදා තමයි පොඩි පුතී....
සද්දෙ වහල ඉදපන් හා ද ?![]()

Podi Silva - පොඩි සිල්වා;22701472 said:![]()
![]()
ඇය් අය්යේ අද ඉරිදා නම් හෙට සදුදා වෙන්නේ
![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;22701156 said:ඔබ දන්නවා ද
හෙට සදුදා![]()
![]()

ඇය් දැන් උබටට ඒක නැද්දI know that feeling bro...It's still in my memory.![]()

එච්චර හිතන්න යන්න එපා පොඩි පුතී....
දවස් 5ක් වැඩට යන එක මතක් වෙනකොට තමයි හෙට ආයිත් සිකුරාදා වගෙ උනානං හොදයි කියල හිතෙන්නේ .. අන්නේකයි![]()

පොල් රොටී.
අපි හැමෝම හදන්න දන්න ඒ වගේම කන්න ආසා කෑමක් තමයි පොල් රොටී. නමුත් මෙය මා ඔබ වෙනුවෙන් අරන් ආවෙ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන පොල් රොටී වලට වැඩිය මෙහි වෙනසක් තියෙන නිසයි. මීට අදාල මගේ රෙසිපිය මම ආදරණීය ඔයාල වෙනුවෙන් දැන් ලියන්නම්.
තම්බාගත් පාන් පිටි 400g, හාල් පිටි 100g, පොල් ගෙඩි 1/2 ගාගත් පොල්, ලුනු තේ හැදි 02, බේකින් පවුඩර් තේ හැදි 1/2, සීනි තේ හැදි 01, පොල් තෙල් තේ හැදි 02, මාගරින් තේ හැදි 02 යන දේවල් භාජනයකට දමා වතුර කෝප්ප 1 1/2 කලවම් කරමින් පිටි මෝලිය සාදාගන්න. මෙහිදී අනවශ්‍ය ලෙස අත තද කරමින් පිටි අනාගන්න එපා, එවිට පොල් වල කිරි සාරය අනවශ්‍ය ලෙස පිටි සමග මිශ්‍ර වී පොල් රොඩු වල ස්වභාවයට පත් වෙනවා. පොල් රොටී වල ආවේනික රසය ලබා ගැනීමට විනාඩි 10ක් පමණ අත සැහැල්ලුවෙන් යොදා ගනිමින් පිටි මෝලිය අනාගන්න.
එලෙස අනාගත් පිටි මෝලිය මතුපිට පොල් තෙල් ස්වල්පයක් තවරා විනාඩි 15ක් පමණ පිපෙන්න තියන්න. පසුව එම පිටි මෝලියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ රොටී බෝල සාදාගෙන සාමාන්‍ය විදියට පොල් රොටී සාදාගන්න.
වෙනදා සාදන පොල් රොටී වලට වඩා මෘදු ගතියෙන් වැඩි මෙම පොල් රොටිය රසයෙන් ද ඉහලයි. එසේම වර්ණය වෙනස් නොවන පරිදි කීප වරක්ම රොටී කබලේ රත් කරමින් රසවිදින්න පුළුවන්. ( ඉක්මනින් කර නොවී වවර්ණවත්ව රොටිය පුච්චගන්න පුළුවන් මේ ක්‍රමයට )
ස්තුතියි ! සුභ දවසක් ආදරණීය ඔයාල හැමෝටම @-}--
Podi Silva - පොඩි සිල්වා;22701156 said:ඔබ දන්නවා ද
හෙට සදුදා![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;22701735 said:ඇදුම් ටික මැදපන් යකෝ පොල් රොටි හද හද ඉන්නේ
අප්පද බෝල ... එහෙනම් අද ඉරිදා වෙන්න එපායැ...!![]()
ඇදුම් මැද්දම බඩ පිරෙනවද සුත්තෝ

පොල් රොටී.
අපි හැමෝම හදන්න දන්න ඒ වගේම කන්න ආසා කෑමක් තමයි පොල් රොටී. නමුත් මෙය මා ඔබ වෙනුවෙන් අරන් ආවෙ සාමාන්‍යයෙන් අපි ගෙදර හදන පොල් රොටී වලට වැඩිය මෙහි වෙනසක් තියෙන නිසයි. මීට අදාල මගේ රෙසිපිය මම ආදරණීය ඔයාල වෙනුවෙන් දැන් ලියන්නම්.
තම්බාගත් පාන් පිටි 400g, හාල් පිටි 100g, පොල් ගෙඩි 1/2 ගාගත් පොල්, ලුනු තේ හැදි 02, බේකින් පවුඩර් තේ හැදි 1/2, සීනි තේ හැදි 01, පොල් තෙල් තේ හැදි 02, මාගරින් තේ හැදි 02 යන දේවල් භාජනයකට දමා වතුර කෝප්ප 1 1/2 කලවම් කරමින් පිටි මෝලිය සාදාගන්න. මෙහිදී අනවශ්‍ය ලෙස අත තද කරමින් පිටි අනාගන්න එපා, එවිට පොල් වල කිරි සාරය අනවශ්‍ය ලෙස පිටි සමග මිශ්‍ර වී පොල් රොඩු වල ස්වභාවයට පත් වෙනවා. පොල් රොටී වල ආවේනික රසය ලබා ගැනීමට විනාඩි 10ක් පමණ අත සැහැල්ලුවෙන් යොදා ගනිමින් පිටි මෝලිය අනාගන්න.
එලෙස අනාගත් පිටි මෝලිය මතුපිට පොල් තෙල් ස්වල්පයක් තවරා විනාඩි 15ක් පමණ පිපෙන්න තියන්න. පසුව එම පිටි මෝලියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයේ රොටී බෝල සාදාගෙන සාමාන්‍ය විදියට පොල් රොටී සාදාගන්න.
වෙනදා සාදන පොල් රොටී වලට වඩා මෘදු ගතියෙන් වැඩි මෙම පොල් රොටිය රසයෙන් ද ඉහලයි. එසේම වර්ණය වෙනස් නොවන පරිදි කීප වරක්ම රොටී කබලේ රත් කරමින් රසවිදින්න පුළුවන්. ( ඉක්මනින් කර නොවී වවර්ණවත්ව රොටිය පුච්චගන්න පුළුවන් මේ ක්‍රමයට )
ස්තුතියි ! සුභ දවසක් ආදරණීය ඔයාල හැමෝටම @-}--

අපි ගෝත්‍රිකයා දිහා බලන් හිනා වෙනවා. ගෝත්‍රිකයා අපිට හිනාවෙනවා.
හරිනම් අපි අඩන්න ඕනේ, රූකඩ වගේ ජීවිත අපේ