Rajagiriya flyover declared open by President and PM

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    ඕක යටින් යද්දී බය හිතෙනවා. කණු දුරින් දුරින් තියෙන්නේ. :dull:
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්ත කරනයක් (වොක්සාවගන්, හොරණ ටයර් ෆැක්ටරි), සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම (මත්තල ගුවන්තොටුපලේ වී වේලීම, සජිත්ට නිදන් ගොඩ ගැනීමට යාල වැසීම) සේවා අංශය දියුණු කිරීමක්|(හම්බන්තොට වරාය චීනයට දීම), කෘෂිකර්මය ධිවර කර්මාන්තය නවීකරණය කිරීම (පොහොර සහනාදාර කපා හැරිම, හාල් පිට රටින් ගෙන ඒම, පොල් 120යි) ආරම්භ කරලා තියෙනවා. මටනම් මේ පාලමේ හයිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නැත්නම් අපේ වික්කාමසිංහ අගමැති තුමා කියන අමූලික ඇත්ත වලට පාලම ගිලා බහින්නේ නැතුව තියෙන්න විදියක් නෑ :yes::P

    අනිවා බ්‍රෝ යාපනයේ පොරොන්දුවක් නේ බන් :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන පාලමක් වෙන්ටැ .අද උදේ නම් ඒකෙ වාහන දෙපැත්තටම ගියා :dull::dull:

    ඊයේ එක ලේන් එකක ස්ටේජ් එක ගහලා තිබුණු නිසා වෙන්ටැති ලේන් එකකටයි වාහන යන්න දෙන්නේ කිව්වේ....
    ඔය කවුරු හරි මොකාක් හරි බොරුවක් කිව්වම ඒක හිස්මුදුනින් පිළිඅරන් තමන් හොයාගත්තා වගේ තව තැනක කියනවා...
    මේකෙත් ත්‍රෙඩ් එකෙත් ඇති එහෙම ඈයෝ...

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් එතකොට දියත උයන හරියේ එහෙම තිබ්බ traffic එක අඩු වෙලා ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    ඊයේ එක ලේන් එකක ස්ටේජ් එක ගහලා තිබුණු නිසා වෙන්ටැති ලේන් එකකටයි වාහන යන්න දෙන්නේ කිව්වේ....
    ඔය කවුරු හරි මොකාක් හරි බොරුවක් කිව්වම ඒක හිස්මුදුනින් පිළිඅරන් තමන් හොයාගත්තා වගේ තව තැනක කියනවා...
    මේකෙත් ත්‍රෙඩ් එකෙත් ඇති එහෙම ඈයෝ...

    :yes::yes::yes::yes::yes:

    කවුරු හරි ෆේක් එකක් ඇවිත් එක පැත්තක් වහල කිව්වහම ගාල්ලෙ ,පුරේ,නුවර ,කුරුනෑගල ඉන්න උනුත් කෑගහනව වහල කියල .සමහර කෑගහන් උන් ජීවිතේට ඔය පාරෙ ගිහිනුත් නැතුව ඇති
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් එතකොට දියත උයන හරියේ එහෙම තිබ්බ traffic එක අඩු වෙලා ද?
    පිස්සුද මචන් .විදල යන්න බෑ .ලාවට 10 ට වගේ යන්න පුලුවන් එක දිගට .බොරැල්ලෙ ට්‍රැෆික්නෙ :no::no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජගිරිය ගුවන් පාලම සඳහා අදහස ගෙන ආවේ, සැලසුම සකස් කලේ සහ මුදල් ප්‍රතිපාදන වෙන් කලේ මහින්ද මැතිඳු සමයේ බව ඔබ දන්නවාද :shocked:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිස්සුද මචන් .විදල යන්න බෑ .ලාවට 10 ට වගේ යන්න පුලුවන් එක දිගට .බොරැල්ලෙ ට්‍රැෆික්නෙ :no::no::no:

    අයියො බන් චාටර් බන් ඔතන හිරවිම :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනවාරි අට කුමන්ත්‍රණයෙන් පසු අරලියගහ මැදුරේ රහස් සෙවීමට ගිය එජාප කණ්ඩායමට මහින්ද මැතිඳු විසින් පිළියෙළ කල රාජගිරිය ගුවන් පාලමේ සැලසුම් එතුමා නිදන ඇඳ මෙට්ටය යට තිබී හසුවී රන්ජන් මැතිඳු හොර රහසේම ඒවා තමන්ගේ යට කලිසමේ සඟවාගෙන පැමිණ හර්ෂ ද සිල්වාට ලබා දී ඇත :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ රටේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්ත කරනයක් (වොක්සාවගන්, හොරණ ටයර් ෆැක්ටරි), සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම (මත්තල ගුවන්තොටුපලේ වී වේලීම, සජිත්ට නිදන් ගොඩ ගැනීමට යාල වැසීම) සේවා අංශය දියුණු කිරීමක්|(හම්බන්තොට වරාය චීනයට දීම), කෘෂිකර්මය ධිවර කර්මාන්තය නවීකරණය කිරීම (පොහොර සහනාදාර කපා හැරිම, හාල් පිට රටින් ගෙන ඒම, පොල් 120යි) ආරම්භ කරලා තියෙනවා. මටනම් මේ පාලමේ හයිය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නැත්නම් අපේ වික්කාමසිංහ අගමැති තුමා කියන අමූලික ඇත්ත වලට පාලම ගිලා බහින්නේ නැතුව තියෙන්න විදියක් නෑ :yes::P

    Horana tyre factory building eka hadala machine installation patan gannalu thiyenne. Second line ekakuth hadanawalu. wada karana ekek kiwwe.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රාජගිරිය ගුවන් පාලම සඳහා අදහස ගෙන ආවේ, සැලසුම සකස් කලේ සහ මුදල් ප්‍රතිපාදන වෙන් කලේ මහින්ද මැතිඳු සමයේ බව ඔබ දන්නවාද :shocked:

    yes, that money is not either Mahindas or Siras or Ranil, but belongs to tax payers of this country.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රාජගිරිය ගුවන් පාලම සඳහා අදහස ගෙන ආවේ, සැලසුම සකස් කලේ සහ මුදල් ප්‍රතිපාදන වෙන් කලේ මහින්ද මැතිඳු සමයේ බව ඔබ දන්නවාද :shocked:

    මයිත්‍රී ජනපති කරවීම තුලින් සියලු පාලකයින් රටට එපා කර නැවත රාජපක්ශ පවුලට චිරාත් කාලයක් බලය තබාගැනීමට හැකි සැලසුම හැදුවේ නාමල් රාජපක්ශ බව ඔබ දන්නවාද :yes: