මෙරට කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන ස්ථානවල සහ ස්කාගාරවල සේවය කිරීම, මත්පැන් මිලට ගැනීම සහ අළෙවිකිරීමට අවස්තාව ලබා දී තිබෙනවා.
ඒ අනුව අද (10) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් එයට අදාල ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එසේම මෙම අවස්ථාව හිමි වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණක් බවද සඳහන් වෙන්වා.
ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හට ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීම හා මත්පැන් මිළදී ගැනීම සඳහා තිබූ තහනම ඉවත්ව යනවා.
ලංකාදීප