Degree Courses Help

යාලුවනේ ලේසියෙන්ම කරන්න පුලුවන් degree program එකක් කියන්නකො.

මෙහෙමයි O/L තියනවා.
A/L කලා පාස් නෑ. (බයෝ කලේ) :D:D

මෙහෙමයි කොලේජ එකේ දි කරන වැඩටික විතරක් තියන එකක් නම් ගොඩක් හොදයි.:yes::yes::yes: මොකද ගෙදර දි කරන්න දෙන ඒවා කෙරෙන්නෙම නෑ.:no::no::no:

රස්සාවක් කිරිම සදහා නෙවෙයි. මුකුත්ම education qualification එකක් නැති හිනදා තමා කරන්න හදන්නෙ.

දැන් ඉතිං තියන අමාරුම program suggest කරන්න එපා.

සල්ලි පිලිබද ගැටලුවක් නෑ. අමාරු නැතුව කරගන්න පුලුවන් එකක් තමා ඕනෙ.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Budget,awrudu kiyaka ekakda & field monawada kamthi
    ewath dapan 90% ewa a/l nathuwa puluwan
    English hadenawa lokuwata ona wenne naha godak courses walata muladi
     
    Last edited:

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ohoma degree karanna baha yako :baffled::baffled: , uba wada karanne nathi kammaliyekne :frown::frown:
     
    Budget,awrudu kiyaka ekakda & field monawada kamthi
    ewath dapan 90% ewa a/l nathuwa puluwan
    English hadenawa lokuwata ona wenne naha godak courses walata muladi

    ෆීල්ඩ් එක මොකක් උනත් අවුලක් නෑ. ලේසියෙන් කරගන්න පුලුවන් නම්
    බජට් එකත් අවුලක් නෑ .
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    Ohoma nm anagathyak ne puthe..Ubalata ambanakata salli thynwanm mokak hri business ekak patan ganin. Uba oya krnna hadana widihata kisima therumk ne.. Krnnama deyak nethth English hodata hadaganin
     
    Ohoma nm anagathyak ne puthe..Ubalata ambanakata salli thynwanm mokak hri business ekak patan ganin. Uba oya krnna hadana widihata kisima therumk ne.. Krnnama deyak nethth English hodata hadaganin

    සල්ලි තිබ්බට education qualification නැතුව කවුරුවත් ගනන් ගන්නෙ නෑ .
    වැඩිය ඕන්නෑ පාර අතුගාන මනුස්සයාවත් ගනන් ගන්නෑ එහෙම එකෙක්ව. උබ ඉගෙන ගෙන නිසා වෙන්න ඇති සමහරවිට උබට තේරෙනනෙ නැත්තෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    සල්ලි ටිකක් දුන්නම ඩිගිරියක් දෙන තැනක් නේ හොයන්නේ. එහෙම එව්වා නෑ මචන් :confused:
     
    සල්ලි ටිකක් දුන්නම ඩිගිරියක් දෙන තැනක් නේ හොයන්නේ. එහෙම එව්වා නෑ මචන් :confused:

    ඕකනෙ බැරි වැරදියටමනෙ තේරුම් ගන්නෙ. මම මේ හොයන්නෙ මහසිසි නැතුව ගොඩාදාගන්න පුලුවන් එකක්. ජොබ් එකක් කරන්නත් නෙවෙනයිනෙ අධ්‍යාපන සුදුසුකමක් ඕන නිසා කරන්නෙ.