උඹලටමේ ජෝක්ස් වලට හිනා යනවද බන්?

ගොඩක් දෙන්නෙ ගොන් ආතල් ඒත් සමහර තැන් වල කියන ඒවට හිනා යනව..
මොකද වෙන බලන්න හරි කොමඩියක් නෑ නෙ tv එකේ..
කොමඩි කරන්න පට්ට අමාරුයි බන්..
උබ කියනවට සියතෙ යනව love you boss කියල හැමදාම රෑ 9.00 ඒක එක දවසක් බලල ඇවිත් මේකට බැනහන්.. මට වමනෙ යන්න ගියා දවසක් බලල..
ඒව කොමඩි නෙවේ අම්මෝ පොල්ලක් අරගෙන ගහන්න ඕන ස්ක්‍රිප්ට් ලියන බූරුවට
![]()