සින්හලු, උබලගේ ground clearance එක කොච්චර විතර තියෙනවද? මේ පාරවල් වල යන්න 185mm උනත් මදි සීන් එකක් තියෙන්නේ. මොඩිෆයි නොකර ground clearance වෑඩිම "කාර්" මොනවද?