NDB Bank අවුල

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,714
    762
    113
    88

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    Social Media can create such a situation. As MR and robbers always do. Fake news and false news can ruin a country. So what about a bank.
     
    wsb

    Member
    May 2, 2009
    62
    3
    0
    Hodata tiyena bakuwa gana boru dewal dala minisu baya karala dapu deposits ganna salaswala ndb bankuwa wattana hadana eka nam sadara na machan.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    two of my cousins working in the NDB's management: As far as I know there was a little change in the management and one executive/director board member. About few months ago bank went through a little inside game in the executives, somehow they fix the problem right away. I think this gossip maybe the work of the said fired people.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    two of my cousins working in the NDB's management: As far as I know there was a little change in the management and one executive/director board member. About few months ago bank went through a little inside game in the executives, somehow they fix the problem right away. I think this gossip maybe the work of the said fired people.

    http://www.ft.lk/article/614950/NDB-noose-hangs-over-whistleblower-CFO-despite-serious-allegations

    Meka ganane oye kiyanne.

    Oken kohomath salli daapu unta aulak na. Union eken thamai gema adde sahenna
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකද්ද උබල කියන අවුල.මම NDB එකේ වැඩ කරන්නෙ.මම දන්නෙ නෑ එහෙම අවුලක්.මේ පාර බෑන්ක් එක ප්‍රොෆිට්.ගිය අන්තිම කාර්තුවෙ.අනික ලොකු ප්‍රොජෙක්ට් එකකුත් යනව 2020 ටාගට් කරල.ගිය අවුරුද්ද්දෙ මුල කාර්තුවෙ ප්‍රොෆිට් අඩු ගතියක් තිබුන.දැන් එහෙම නෑ.අනික NDB එක රිටේල් කස්‍ටමර්ස්ල ටාගට් කරනව අඩුයි.මේක development bank එකක්.නය දෙන එක තමයි ගොඩක් කරන්නෙ.දැන් දැන් තමයි රිටේල් කරන්නෙ ගොඩක්.බැදුම්කර සිද්දිය පටලවල බොරු කටකතා කියන උන් ඉන්නව.ඩිපොසිට් ඇද්දොත් ඕනම බැන්කුවක් වැටෙනව.ඒක කොයි බැන්කුවටත් පොදුයි.ත්‍රෙඩ් එකක් දාද්දි හේතු සාදක එක්ක දැම්ම නම් වටිනව
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්

    Personal Loans rates kohomada machang..?

    Bank manger ta kemathi rate 1k client ta denna puluwan da..?

    Adurana 1k 11%ta 5 years dala tibba. Bank manger thama set karala tiyenne..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට ඔච්චරම sure නැත්නම් BOC, Sampath, commercial ,HNB වගේ එකක සල්ලි දාපන් බන්.. එතකොට උබට හිතේ නිදහසේ හරි ඉන්න පුලුවන්..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ehema awulak naha machan, awulak tiyanawanam companies walin karapu investments thamayi mulinma ayin karaganne
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    285
    56
    28
    eqAt46

    https://ibb.co/eqAt46

    Purperual Treasuries ekata NDB eke shares thiyenwa. Ekai oya kata katha yanne man hitanne. But NDB ekata kisima risk ekak na. Wadipura sahres thiyenne government ekata. Anik okkma shareholderslath leading group of companies. Captain kiyanne JKH owner. Depositerslata nam baya wenna kisima deyak na.
     
    Last edited:

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    wade lokuwatama yanawa. mama danna 4,5 denekuma ain karagena FD. FD daala thiyana un parissamen, hoyala balapalla..
     
    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    maget salli NDB eke dala tiyenne.mata nam ehema denaganna ne. mata penne me gena nodanna un boruwata minissu baya kranawa. unta eka wenama aatal ekak wenna eti.