එළ, ඔව් සමහර Puzzle ටිකක් අමාරැයි තමයි. ඒත මම හිතන්නේ Story එක ගති නේද
ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි..

දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
graphics එහෙම පට්ට ඇඩෙනවා..
එළ, ඔව් සමහර Puzzle ටිකක් අමාරැයි තමයි. ඒත මම හිතන්නේ Story එක ගති නේද

ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි..
![]()
දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
graphics එහෙම පට්ට ඇඩෙනවා..

අඩේ මන් නම් පොඩි game එහෙකට ගහන්නේ online පූල් එක බන්
https://www.miniclip.com/games/8-ball-pool-multiplayer/en/#t-g-rg-G

උඹව රෙප් කරන්න අමතක උනා.. උඔ නිසා දැන් පට්ටම ගේමක් ගහනවා.. Life is strange![]()

අඩේ මන් නම් පොඩි game එහෙකට ගහන්නේ online පූල් එක බන්
https://www.miniclip.com/games/8-ball-pool-multiplayer/en/#t-g-rg-G
9 ඕන එකට 12 තිබිල හරියනවද මිනිසෝ
http://download.microsoft.com/downl...-82AF-AD2AE20B6B14/directx_Jun2010_redist.exe
අඩේ මන් නම් පොඩි game එහෙකට ගහන්නේ online පූල් එක බන්
https://www.miniclip.com/games/8-ball-pool-multiplayer/en/#t-g-rg-G

ඔව් පට්ටෙට හිතන්න තියනව ගේම් එකේ.. සුපිරි..
![]()
දැන් ගහන්නෙ මේක.. පිස්සු කොර..
graphics එහෙම පට්ට ඇඩෙනවා..

මේකත් Limbo වගේ එකක්ද ??
Machinarium, Samorost 3 gahapn walkthrough nobala
limbo wage hithala gahanna thynne.
thepcgames.net oke athi badu
pool nan ekama theory eka ne bn![]()

ගහල තියන ගේම්ස් වලින් හිතේ රැදුන ගේම් එකක් තමයි ඉතින්..
උපරිමයි
https://apps.facebook.com/pool-live
ඕක ගහපන්..
miniclip ලගෙ එක පට්ට චාටර් බන්..