✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Osho ගේ සිංහල පරිවර්තන එහෙම නැද්ද
    තියන අය pdf අප්ලෝඩ් කරන්නකෝ
    :yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    HODA THREAD EKAK PULUWAN WELAWATA MAMATH HELP EKAK DENNAM,:yes:
    11.gif
    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අලුත් අවුරුද්දෙ කට්ටිය මොනාද දැනට කියෝල ඉවර කරපු පොත් :D
    අලුත් අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද ? :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් අවුරුද්දෙ කට්ටිය මොනාද දැනට කියෝල ඉවර කරපු පොත් :D
    අලුත් අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද ? :)

    උදේ 8 රාත්‍රී එක දක්වා වැඩ වැඩ වැඩ මේ අවුරුද්දේ...
    ජනවාරි මෙහෙම හිර උනු පළවෙනි අවුරුද්ද...
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අලුත් අවුරුද්දෙ කට්ටිය මොනාද දැනට කියෝල ඉවර කරපු පොත් :D
    අලුත් අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද ? :)
    The Dark Tower : Gunslinger කියවල ඉවරයි.
    Dark Tower part 2 : The Drawing of the Three කියවන්න පටන් ගත්ත
    :D:yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මාටින් ලූතර් කිං ගේ ජීවිතය සහ මරණය
    පොත කොහෙන්ද හොයාගන්න පුළුවන්