අලුත් අවුරුද්දෙ කට්ටිය මොනාද දැනට කියෝල ඉවර කරපු පොත්
අලුත් අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද ?![]()
උදේ 8 රාත්රී එක දක්වා වැඩ වැඩ වැඩ මේ අවුරුද්දේ...
ජනවාරි මෙහෙම හිර උනු පළවෙනි අවුරුද්ද...



pdf එකක් හම්බුනා හින්ද කට්ටියට බලන්න දැම්ම. 

අලුතෙන් පොතක් එකතු කරා. මෙච්චර කාලෙකට මම කියවපු කැමතිම පොත.pdf එකක් හම්බුනා හින්ද කට්ටියට බලන්න දැම්ම.
https://mega.nz/#!cqABUZ7T!qP2DjlqRLSVhB-t2DNVWM2YsasGx5X_YK8afMjCFnsk
![]()
The Dark Tower : Gunslinger කියවල ඉවරයි.අලුත් අවුරුද්දෙ කට්ටිය මොනාද දැනට කියෝල ඉවර කරපු පොත්
අලුත් අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වද ?![]()



මාටින් ලූතර් කිං ගේ ජීවිතය සහ මරණය
පොත කොහෙන්ද හොයාගන්න පුළුවන්
English potha nam amazon eke tye.
Gennana eka thama wade