Vajira House honda nadda bung?![]()
Vajira House, Lexduco dekath balapang machang
Lex duco hondai..vajira nam epa..unge gewal kihipayak ma awasane mage company eken clients lata complete karala dunna....sahena ganan adui thama..eth awasane polla..
Man pm.ekak damma..please check..![]()

Lex duco දැන් හෙන අවුල්.ක්ලයන්ලා නඩු දාලා තියෙනවා සෑහෙන.ඊයේ පෙරේදත් අපේ ඔෆිස් එකට එකෙක් ආවා උගෙන් සල්ලි ගත්තට ෆවුන්ඩේශන් එකවත් කම්ප්ලීට් කරලා නෑ කියාගෙන.
Lex duco hondai..vajira nam epa..unge gewal kihipayak ma awasane mage company eken clients lata complete karala dunna....sahena ganan adui thama..eth awasane polla..
Lex duco දැන් හෙන අවුල්.ක්ලයන්ලා නඩු දාලා තියෙනවා සෑහෙන.ඊයේ පෙරේදත් අපේ ඔෆිස් එකට එකෙක් ආවා උගෙන් සල්ලි ගත්තට ෆවුන්ඩේශන් එකවත් කම්ප්ලීට් කරලා නෑ කියාගෙන.

හා හා පලයන් දැන් ගිහින් ඔපිස් එකේ පිං පඩියට වැඩ කරපන්.
ඔය 9 මිලියන් ඇවිත් නිකන් rough estimate එකක්. ගේ හදන්න 18 මිලියන් ගියත් කමක් නෑ. ස්ටේජින් එකකට හදන්නේ. 
9 million for 3 story lol
පුතා.. 9 මිලියන් වලින් මම කක්කුස්සියක් හැදුවත් ඒකේ රෙන්නේ මම නම් උබට මොකෝ වේදනා?හා හා පලයන් දැන් ගිහින් ඔපිස් එකේ පිං පඩියට වැඩ කරපන්.