Residential construction companies

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Vajira House, Lexduco dekath balapang machang

    හප්පට හුඩු.දන්න මිනිහෙක් ඔය කම්පැනි 2ට වැඩක් දෙන්නෑ.ලෙක්ස්ඩියුකෝ එකට බර නඩු තොගයක් තියෙනවා වැඩ කරලා නෑ කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Lex duco hondai..vajira nam epa..unge gewal kihipayak ma awasane mage company eken clients lata complete karala dunna....sahena ganan adui thama..eth awasane polla..

    Lex duco දැන් හෙන අවුල්.ක්ලයන්ලා නඩු දාලා තියෙනවා සෑහෙන.ඊයේ පෙරේදත් අපේ ඔෆිස් එකට එකෙක් ආවා උගෙන් සල්ලි ගත්තට ෆවුන්ඩේශන් එකවත් කම්ප්ලීට් කරලා නෑ කියාගෙන.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,480
    5,874
    113
    Lex duco දැන් හෙන අවුල්.ක්ලයන්ලා නඩු දාලා තියෙනවා සෑහෙන.ඊයේ පෙරේදත් අපේ ඔෆිස් එකට එකෙක් ආවා උගෙන් සල්ලි ගත්තට ෆවුන්ඩේශන් එකවත් කම්ප්ලීට් කරලා නෑ කියාගෙන.

    ado man eka denan hitiye nah...construction filed eka lesi nah.. dan godak ma prashna thiyenne skilled labour prashna.. man nam karanne.. kara ganna puluwan pramaney jobs witharai..eeta amatharawa gov loku jobs 4 withara karan yanawa..

    umbata kiyanna dan bass kenek 2500 gannawa.. tile basek 3500 withara.. ra 12 wenakan wada karoth.. dawas 2 padi denna ona.. pissu peekudu thama ithin. .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Lex duco hondai..vajira nam epa..unge gewal kihipayak ma awasane mage company eken clients lata complete karala dunna....sahena ganan adui thama..eth awasane polla..

    Lex duco දැන් හෙන අවුල්.ක්ලයන්ලා නඩු දාලා තියෙනවා සෑහෙන.ඊයේ පෙරේදත් අපේ ඔෆිස් එකට එකෙක් ආවා උගෙන් සල්ලි ගත්තට ෆවුන්ඩේශන් එකවත් කම්ප්ලීට් කරලා නෑ කියාගෙන.

    ඔව් ලේක්ස්ඩුකෝ එක අවුල් කියලා ගොඩක් අය කියනවා. වජිර එකෙත් කතා පොඩි කාලේ අහලා තියෙනවා. නමුත් උන් ගාවට යන අයගේ අඩුවක් නෑ ඉතින්. :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    9 million for 3 story lol

    පුතා.. 9 මිලියන් වලින් මම කක්කුස්සියක් හැදුවත් ඒකේ රෙන්නේ මම නම් උබට මොකෝ වේදනා? :lol: හා හා පලයන් දැන් ගිහින් ඔපිස් එකේ පිං පඩියට වැඩ කරපන්. :P ඔය 9 මිලියන් ඇවිත් නිකන් rough estimate එකක්. ගේ හදන්න 18 මිලියන් ගියත් කමක් නෑ. ස්ටේජින් එකකට හදන්නේ. :frown:

    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    9 million for 3 story lol

    පුතා.. 9 මිලියන් වලින් මම කක්කුස්සියක් හැදුවත් ඒකේ රෙන්නේ මම නම් උබට මොකෝ වේදනා? :lol: හා හා පලයන් දැන් ගිහින් ඔපිස් එකේ පිං පඩියට වැඩ කරපන්. :P ඔය 9 මිලියන් ඇවිත් නිකන් rough estimate එකක්. ගේ හදන්න 18 මිලියන් ගියත් කමක් නෑ. ස්ටේජින් එකකට හදන්නේ. :frown:

    avatar497820_41.gif
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අහ් එලනෙ කාසදෙත් ලගයි වගේ එහෙනන්.....ගේ හදන වැඩේ සාර්ථකව කරගන්ඩ පුලුවන් වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව... :D ;) 2
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    meke kalekata kalin Mudrana kyala member kenek dala tibba eyage gedara photos. LH piyasena eken tama wade karagatte kyala