Oyalata me gana hithenne monawada?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    E0iu3Th.jpg



    Oyalata me gana hithenne monawada ?? :rolleyes::rolleyes:;););):love::love:



    ~~~~~~~~~~~~~~~~~~~~~~~~
     
    • Like
    Reactions: ROCCO-X

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනිත් කෙල්ලො කොල්ලොත් එක්ක ආතල් ගන්නකොට ඔයා බල්ලොත් එක්ක ආතල් ගන්නව...:lol: :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,928
    17,571
    113
    Nowhere
    අනිත් උන් හොදට හම්බකරනවා. ඔයා වගකීමක් නැති කාලකන්නි ජිවිතයක් ගතකරනවා?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනිත් කෙල්ලො කොල්ලොත් එක්ක ආතල් ගන්නකොට ඔයා බල්ලොත් එක්ක ආතල් ගන්නව...:lol: :lol:
    කොල්ලොන්ට වඩා බල්ලෝ තව හොඳයි අලෝ.. :P:P:lol::lol::P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනිත් උන් හොදට හම්බකරනවා. ඔයා වගකීමක් නැති කාලකන්නි ජිවිතයක් ගතකරනවා?
    අනේ මේ දන්න දෙයක් කියවනවා මනුස්සයෝ.:growl: ආවා මෙතන චරිත සහතික ලියන්න..:angry::rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඊය ....:baffled: :baffled:
    පුදුම මානසික විකුර්තියක්...:rofl: :rofl:
    :oo: මෝඩයා මම අදහස් කරේ ඒ මඟුලක් ගැන නෙවෙ. ඔයාට ඉතින් ඔය වගේ අදහස් ඔලුවට එන්නේ ඉතින් ඔයාට මානසික විකුර්තියක් තියෙන නිසා තමා වෙන මොනවද ඉතින් :):P:frown: