~ElaKiri Xiaomi Fan Club~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    :love: :love:

    අපිත් කලින් ත්‍රෙඩ් එකේ යාව ජීව සාමාජිකයෝ තමයි..මේකට සෙට් වෙමු :love: :yes: :)

    ~ElaKiri Xiaomi Help Desk~ එක ~ElaKiri Xiaomi Fan Club~ විදියට වෙනස් උනාද? :)

    :P:P:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න අපිත් සෙට් උනා එහෙනම්...
    දැනට නම් ෂයෝමි රෙඩ්මි 2 එකක් තමයි පාවිච්චි කරන්නේ ගිෆ්ට් එකක් හම්බවෙච්ච එකක්..
    A1එකක් ගනන් ඉන්නේ..
    ඒක හොදයිද බං?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඔන්න අපිත් සෙට් උනා එහෙනම්...
    දැනට නම් ෂයෝමි රෙඩ්මි 2 එකක් තමයි පාවිච්චි කරන්නේ ගිෆ්ට් එකක් හම්බවෙච්ච එකක්..
    A1එකක් ගනන් ඉන්නේ..
    ඒක හොදයිද බං?

    :P:P:P
    redmi 2 eka aedapanko thawa auruddakwath :rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MI A1තාම update එක නැනේ බ්‍රෝ ............ මොකද දන්නේ නැ ??

    google service framework eka clear karapan update eka enawa habai google app pissu kelinna puluwan update ekan passe :rolleyes: mama nam ehama gathe dan chrome pissu kelinawa :rofl: tika dawasak giyama hari yanawa eka :rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න අපිත් සෙට් උනා එහෙනම්...
    දැනට නම් ෂයෝමි රෙඩ්මි 2 එකක් තමයි පාවිච්චි කරන්නේ ගිෆ්ට් එකක් හම්බවෙච්ච එකක්..
    A1එකක් ගනන් ඉන්නේ..
    ඒක හොදයිද බං?

    ela ela A1 ekak ganin patta :cool::cool::cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MI Mouse ekak gatha :rolleyes:


    UTB8quwbrBahduJk43Jaq6zM8FXaC.jpg


    UTB8UqUjrtoSdeJk43Owq6ya4XXae.jpg


    seller

    Code:
    https://www.aliexpress.com/item/Original-Xiaomi-Wireless-Mouse-1200dpi-2-4Ghz-Optical-Mouse-Mini-Portable-Mouse-For-Macbook-Mi-Notebook/32835181989.html?spm=a2g0s.9042311.0.0.ailz1M