හොර පෙට්‍රල් ශෙඩ්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොර පෙට්‍රල් ශෙඩ්

    කලින් හොරට පෙට්‍රල් ගහපු ශෙඩ් එක මෙන්න සීල් තියලා..
    මෙහෙම හොර කරලා හම්බ කරලා මොකටද?
    මේ වගේ කරන ශෙඩ් ගැන ඕගොල්ලොත් දන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන් දැනුවත් කරන්න..
    එලකිරියේ ලංකාවේ හතර දිග්බාගෙම අය ඉන්නවනේ..
    තමන්ගේ ගමේ නගරේ හරි, ගමනක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක වෙච්ච දෙයක් හරි ශෙඩ් එකක් හරි මේකෙන් බෙදාගන්න..
    එතකොට අපිට මේක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි,
    මිනිස්සු අමාරුවෙන් හම්බ කරන රුපියලක් හරි ඉතුරු කරන්න පුළුවන් වෙයි..
    එහෙනම් කට්ටිය අදහස් එකතු කරගෙන සෙට්වෙමු..

    h9h67Yh-Ty6ntKEyCiYbFw.png

    i24e3n

    444.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    rajagiriya:yes::yes: tv eketh pennuwa mage hithe seen eka.. meter adjust karala aduwen wadinna..tika dawsak wahalath tibba.. owwa arinawa bn seal karata wedak neh..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Pita Kotte shed eketh horen gahanne. Mama nam laughs ekatama gihin gahaganne.

    එල මචං..

    rajagiriya:yes::yes: tv eketh pennuwa mage hithe seen eka.. meter adjust karala aduwen wadinna..tika dawsak wahalath tibba.. owwa arinawa bn seal karata wedak neh..

    ඔව් බං අඩුගානේ අපිට ඒ වගේ ඒවා මග ඇරලා යන්න හරි පුළුවන්නේ..
     
    priyacp

    Member
    May 18, 2007
    9
    2
    3
    ඔරුවල (අතුරුගිරියේ) ශෙඩ් එකෙත් මෙවගෙ හොරට තෙල් ගහනව. 170 බස් වලට තෙල් ගහන්නෙ අතුරුගිය සහ වල්ගම ශෙඩ් එකෙන් විතරයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2T0gTUxzT7akBVcKkL_7PA.png

    කවුද බං මේ කුණුහරප කියන්නේ?
    කෙලින්ම ඇවිල්ලා මෙතන කියපංකෝ බං ගෑනු වැඩ නොකර..
    උඹ හොර තෙල් බේත් කාරයෙක්වත්ද?
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    menna mewage horata thel gahanawa
    boralesgamuwa wewa parata meha tiyena shed eka
    delkada sujatha eka laga shed eka
    :yes:
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔරුවල (අතුරුගිරියේ) ශෙඩ් එකෙත් මෙවගෙ හොරට තෙල් ගහනව. 170 බස් වලට තෙල් ගහන්නෙ අතුරුගිය සහ වල්ගම ශෙඩ් එකෙන් විතරයි.

    menna mewage horata thel gahanawa
    boralesgamuwa wewa parata meha tiyena shed eka
    delkada sujatha eka laga shed eka
    :yes:

    හප්පට.. බලාගෙන ගියාම ඔක්කොම තැන් එක වගේද මන්ද..:baffled:

    එල.. එල..
    කට්ටිය මේකට සෙට් වෙන්න තමන්ගේ අත්දැකීම් එක්ක..
    එකෙක් හරි මේවයින් බේරගමු..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිගමු පාරේ යනවනම් තෙල් ගහන්න හොදම ෂෙඩ් එක මහබාගේ හන්දිය ලග තියෙන වැලිසර නෙවි එකේ ෂෙඩ් එක .

    හොර නැ බොරු නැ හිගන්නෝ නැ පෝලිම් නැ :love:
    :love:
     
    • Like
    Reactions: Radical78

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බෝතල්වලට තෙල් දෙන්නෙ නැති ෂෙඩ් වලින් තෙල් ගහන්න එපා. පෙට්‍රල් නම් කොහොමත් ගහන්න එපා. පෙට්‍රල් + භූමිතෙල් කලවම් කරනවා. එහෙම කරාම පාට වෙනස් නිසා අහු වෙනවා. මීටර් වෙනස් කරපු අයත් බෝතල් වලට පෙට්‍රල් දෙන්නෙ නැහැ. මම නම් තෙල් ගහන ෂෙඩ් ටිකක් තියනවා. ඒවගෙන් හැර තෙල් ගහන්නෙ නැ. සමහර ෂෙඩ් වලට බෝතල් අරන් ගියාම තෙල්දෙන්න බැහැ කියනවා. ඒ වෙලාවට තණකොළ කපන මැෂිමට තෙල් දන්න කියලා හරියටම රු 120ක තෙල් ගහල බලන්න​. ගොඩක් ෂෙඩ්වල උන්ට තනකොළ කපන මැෂිමට තෙල් ඉල්ලුවම නොදී බැරිකමට දෙනවා. ඒවගේ හොර තැන්වල එක ලිටර් එකකට මි.ලිටර් 50ක්-100ක් විතර අඩූවක් තියනව​. රු 500ක තෙල් ගැහුවොත් ලීටර් භාගයක් විතර නැහැ.උබලත් පුළුවන් වෙලාවක අහල පහල තියන ෂෙඩ් වලින් බෝතල්වලට තෙල් අරගෙන චෙක් කරල බලපන්.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,182
    379
    83
    Machn.. uba meter eka beluwe nedda 2000k gahalatiyeda kiyala.. ehema netnm 2000k meter eke pennala aduwen thel wedilada..?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Lankawe hamathanama fuel shed wala meter calibrate karaddima pennana pramaneta aduwen yannalu ban hadanne. Danna tharamin Welisara Navy camp eke vitharai meter waradiyata calibrate nokaranne

    ඇත්තක් තියෙනවා,
    මෙහෙමයි කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවෙන් එනවා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ
    ඒරියා සුපවයිසර් එක්ක අවුරුද්දකට සැරයක් හරියට කැලිබ්‍රේට් කරලා සීල් කරන්න,
    ඒ සීල් එක කඩන්න කාටවත් බැහැ, පොම්පේ රෙපයාර් එකක් වෙලා කැඩුවොත් ආයේ ගෙවලා
    සීල් එක ගහගන්න ඕන, ඕනම ශෙඩ් එකක ලීටර් 5 සුදු යකඩ කෑන් එකක් තියෙනවා,
    කස්ටමර් කෙනෙක්ට සැක නම් ඒකට ගහලා බලන්න අයිතිය තියෙනවා,

    මරුසිරා;22743895 said:
    මිගමු පාරේ යනවනම් තෙල් ගහන්න හොදම ෂෙඩ් එක මහබාගේ හන්දිය ලග තියෙන වැලිසර නෙවි එකේ ෂෙඩ් එක .

    හොර නැ බොරු නැ හිගන්නෝ නැ පෝලිම් නැ :love:
    :love:

    එකෙන්ම..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බෝතල්වලට තෙල් දෙන්නෙ නැති ෂෙඩ් වලින් තෙල් ගහන්න එපා. පෙට්‍රල් නම් කොහොමත් ගහන්න එපා. පෙට්‍රල් + භූමිතෙල් කලවම් කරනවා. එහෙම කරාම පාට වෙනස් නිසා අහු වෙනවා. මීටර් වෙනස් කරපු අයත් බෝතල් වලට පෙට්‍රල් දෙන්නෙ නැහැ. මම නම් තෙල් ගහන ෂෙඩ් ටිකක් තියනවා. ඒවගෙන් හැර තෙල් ගහන්නෙ නැ. සමහර ෂෙඩ් වලට බෝතල් අරන් ගියාම තෙල්දෙන්න බැහැ කියනවා. ඒ වෙලාවට තණකොළ කපන මැෂිමට තෙල් දන්න කියලා හරියටම රු 120ක තෙල් ගහල බලන්න​. ගොඩක් ෂෙඩ්වල උන්ට තනකොළ කපන මැෂිමට තෙල් ඉල්ලුවම නොදී බැරිකමට දෙනවා. ඒවගේ හොර තැන්වල එක ලිටර් එකකට මි.ලිටර් 50ක්-100ක් විතර අඩූවක් තියනව​. රු 500ක තෙල් ගැහුවොත් ලීටර් භාගයක් විතර නැහැ.උබලත් පුළුවන් වෙලාවක අහල පහල තියන ෂෙඩ් වලින් බෝතල්වලට තෙල් අරගෙන චෙක් කරල බලපන්.

    අනිවා මේක වෙන්න පුළුවන්..
    උන්ට බෝතල් වලට දෙන්න බැහැ කියන්න අයිතියක් නැහැ,
    එහෙම ශෙඩ් ගැන පෙට්‍රෝලියම් එකට කම්ප්ලේන් කරපන්..
    උඹ කියපු එකත් හොද ලකුනක් හොර පොට් අදුන ගන්න..

    Machn.. uba meter eka beluwe nedda 2000k gahalatiyeda kiyala.. ehema netnm 2000k meter eke pennala aduwen thel wedilada..?

    මට වෙච්ච සීන් එකක් නෙමෙයි මචං මේක..

    Oya kalawam thel dannathuwa wahaneta waduna kiyamu.engine eka aul wenne nadda?

    Ithin mun thel kalawam karanne ai
    Munta eken ena labayak thiyanawada

    කලවම් කරන්නේ පෙට්‍රල් ලීටරේ 117, භූමිතෙල් 44
    ඉතින් හිතාගනින්කෝ
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මචන්ලා අඩුවෙන් ගහන්නේ කොහොම්මද..? මිටර් එකෙ ලිටර් ගාන හරි නම් ඕකේ ද..?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්ලා අඩුවෙන් ගහන්නේ කොහොම්මද..? මිටර් එකෙ ලිටර් ගාන හරි නම් ඕකේ ද..?

    ඉස්සෙල්ල්ලා කිව්වා වගේ සමහර ශෙඩ් කාරයෝ මීටරේ හදනවා,
    එතකොර ඔයා ලීටරයක් ගැහුවොත් එන්නේ මිලිලීටර් 5 ක් විතර අඩුවෙන්
    අනිත් විදිය තමයි මීටරේ 0 කරන්නේ නැතුව නවත්තපු තැනින්ම ගහනවා,
    ඒ කියන්නෙ කලින් බයික් එකට 200 ගහලා තිබ්බ නම් ඔයා 500ක් ගහන්න කිව්වොත් උන් ගහන්නේ 200 ඉදන් තව 300ක් විතරයි,
    අපි මීටරෙන් ඉන්න ඕන ඉතිං