හොර පෙට්‍රල් ශෙඩ්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mcn.kohomda api danaganne aduwen gahanwa kiyala?? api 1000k gahanna kiuwama meter eka zero karala 1000 eke gahauwoth harida ???

    අනිවාර්යෙන්ම මීටරේ "0" ද කියලා බලන්න ඕන..
    වාහනේ ඇතුලේ ඉන්නේ නැතුව බැහැලා බලන්න පුළුවන් නම් වැඩිය හොදයි,
    සැකයක් තියෙනම් මෙහෙම කරන්න,
    ඕනම ශෙඩ් එකක ලීටර් 5 සුදු යකඩ කෑන් එකක් තියෙනවා කිරිම් මිණුම් දෙපාර්තමේන්තුවෙන්
    සහතික කරපු,
    ඒකට ගහලා බලන්න හරියටම ලීටර් 5 තියෙද කියලා
     
    • Like
    Reactions: smnadundk

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mcn.kohomda api danaganne aduwen gahanwa kiyala?? api 1000k gahanna kiuwama meter eka zero karala 1000 eke gahauwoth harida ???

    ගොඩක් අය කරන්නෙ තෙල් ගහන පරිමාවෙන් අඩු කරන්නෙ නැතුව එක එක ජරාව කලවම් කරල ඉල්ලන පරිමාවම දෙනව ඒත් ඒකෙ තියෙන්නෙ ප්‍රෙට්‍රල් විතරක් නෙවෙයි ඒවගේ දේවල් කරන්නෙ, අපිට සැකයිනම් එහෙම තැන් ගැන දැනුම් දුන්නම උන් හදිසි වැටලීම් කරනව. එතෙන්දි විකුනණ තෙල්වල තියෙන්න ඕන ඝනත්වය චෙක් කරනව ඒක නියමිත ප්‍රමානයට නැත්නම් බඩුම තමයි.

    හදිසි වැටලීම් ඒකකය,
    0728870624
    0777748417
     
    Last edited:
    • Like
    Reactions: smnadundk

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    අනිවාර්යෙන්ම මීටරේ "0" ද කියලා බලන්න ඕන..
    වාහනේ ඇතුලේ ඉන්නේ නැතුව බැහැලා බලන්න පුළුවන් නම් වැඩිය හොදයි,
    සැකයක් තියෙනම් මෙහෙම කරන්න,
    ඕනම ශෙඩ් එකක ලීටර් 5 සුදු යකඩ කෑන් එකක් තියෙනවා කිරිම් මිණුම් දෙපාර්තමේන්තුවෙන්
    සහතික කරපු,
    ඒකට ගහලා බලන්න හරියටම ලීටර් 5 තියෙද කියලා

    ගොඩක් අය කරන්නෙ තෙල් ගහන පරිමාවෙන් අඩු කරන්නෙ නැතුව එක එක ජරාව කලවම් කරල ඉල්ලන පරිමාවම දෙනව ඒත් ඒකෙ තියෙන්නෙ ප්‍රෙට්‍රල් විතරක් නෙවෙයි ඒවගේ දේවල් කරන්නෙ, අපිට සැකයිනම් එහෙම තැන් ගැන දැනුම් දුන්නම උන් හදිසි වැටලීම් කරනව. එතෙන්දි විකුනණ තෙල්වල තියෙන්න ඕන ඝනත්වය චෙක් කරනව ඒක නියමිත ප්‍රමානයට නැත්නම් බඩුම තමයි.

    හදිසි වැටලීම් ඒකකය,
    0728870624
    0777748417

    Thanks Rep +++++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ අගමැති රනිල මහ බැoකුව හොරා කන එකේ,ඔය පොඩි ශෙඩ්කාරෙයෙක් හොරට ප්‍රෙට්ටල් ටිකක් ගහල කීයක් හරි හොයාගත්තට මොකෝ බන් වෙන්නෙ...

    අගමැතිය මහ බැකුවෙන් බිලියන ගනන් හොරා කද්දි මීක් නොකියන උන්.. ශෙඩ් එකෙන් රුපියලක් හොරාකන එකට දැඩි ලෙස විරුද්දයි, කෙලින්ම බුරාගෙන පනින්නෙ...:lol::lol::lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අනිවාර්යෙන්ම මීටරේ "0" ද කියලා බලන්න ඕන..
    වාහනේ ඇතුලේ ඉන්නේ නැතුව බැහැලා බලන්න පුළුවන් නම් වැඩිය හොදයි,
    සැකයක් තියෙනම් මෙහෙම කරන්න,
    ඕනම ශෙඩ් එකක ලීටර් 5 සුදු යකඩ කෑන් එකක් තියෙනවා කිරිම් මිණුම් දෙපාර්තමේන්තුවෙන්
    සහතික කරපු,
    ඒකට ගහලා බලන්න හරියටම ලීටර් 5 තියෙද කියලා
    ගොඩාක් තැන් වල ඔය කෑන් එක නැ බන් තිබ්බත් අඩිය තලලා
    මම අදුරන ෂෙඩ් එකක් කරන එකෙක් කිව්වේ උන් තෙල් ගහනකොට කඩ කඩ ගස්සලා ගහන්නේ එතකොටත් අඩුවෙන් ලු වදින්නේ.
    මේවා ඉතින් රාජයෙන් හරියට චෙක් කරලා බලන්ඩ ඕන වැඩක් නැ කතා කරලා ඒ ගැනනම්
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    රටේ අගමැති රනිල මහ බැoකුව හොරා කන එකේ,ඔය පොඩි ශෙඩ්කාරෙයෙක් හොරට ප්‍රෙට්ටල් ටිකක් ගහල කීයක් හරි හොයාගත්තට මොකෝ බන් වෙන්නෙ...

    අගමැතිය මහ බැකුවෙන් බිලියන ගනන් හොරා කද්දි මීක් නොකියන උන්.. ශෙඩ් එකෙන් රුපියලක් හොරාකන එකට දැඩි ලෙස විරුද්දයි, කෙලින්ම බුරාගෙන පනින්නෙ...:lol::lol::lol::lol::lol:

    8 පාස් නුගත් හිගන්නා පැත්තකට වෙලා හිටියනං. බයික් පදින හිගනෙක්ට තේරෙනවද බාල තෙල් වලින් වෙන damage එක. තොගේ ඉන්දියන් ලදරමට ඉතින් බලු හුජ්ජ දැම්මත් දුවයි
     
    Last edited: