billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ගෙස්ට් විදියට බලන සමහර උන්ට සහ කලුතර වාසීන් සමහරුන්ට මාව එක්ස්පෝස් වෙලා තියනව ලාවට. ඒත් මේක දාලා යන්න බෑ නේ.හිතේ නලියන හෙලුව එලි කරන්නේ මේකේ නේ.වෙන කාට කියල කියන්න ද. මේකට ඇවිල්ල හිතේ ඇතිවන දේවල් කියල දැම්මම පුදුම විදියට හිත සැහැල්ලු වෙනව.මං මේකේ පැස්බරෙක් හින්දා නෝන්ඩි උනා තමයි පස්සෙ මට වැටහුන අවුලක් නෑ නෝන්ඩි උනේ අපේඋන් ලගනේ දැන් අවන්කව ගානක් වත් නෑ පැස්බරා කියනවට මොකද නොකල වරදකට කියනව නෙමේ නේ.හැබැයි මට ලැජ්ජ හිතෙයි මාව එක්ස්පෝස් උනොත් මොකද මං මෙච්චරක් දේවල් බය නැතුව කියන්නේ මාව එක්ස්පෝස් නොවේවා කියල හිතාගෙන. දුක හිතෙයි ඒත් එන්නෙ නැතුව නම් ඉන්නේ නෑ තොපිලට වද දිදී මැරෙනකමි ඉන්නවා. මං ඉස්කෝලෙ යන කාලෙ වත් නැවතීමෙ තිත තියන්නේ නෑ. මේකේ ඉන්න එකෙක් තමයි ඒකටත් පුරුදු කලේ.මං ලියනව කියවන්න අමාරුයි පුරුදු වෙයන් කියලා. ඉතිම් කොහොමද එක්ස්පෝස් උනා කියල දාල යන්නේ මේ වගේ උන් ඉද්දී.
 

Luis Garavito

Member
Jan 10, 2018
32
5
0
වනාත මුල්ල
ඒක ඒ ඒ කෙනා මේකෙ හැසිරුන විදිහ සහ කියපු කරපු දේවල් අනුව වෙනස් වෙනවා..
:yes::yes:
:yes:
Mata nam aulak na. Man oya gon part danne nahane. :yes:
:yes:
ගෙස්ට් විදියට බලන සමහර උන්ට සහ කලුතර වාසීන් සමහරුන්ට මාව එක්ස්පෝස් වෙලා තියනව ලාවට. ඒත් මේක දාලා යන්න බෑ නේ.හිතේ නලියන .
vaha kapan tho
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක ඒ ඒ කෙනා මේකෙ හැසිරුන විදිහ සහ කියපු කරපු දේවල් අනුව වෙනස් වෙනවා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන්නම් හිතා ඉන්නේ ස්වයං expose වෙන්න කියල දැන්ම නෙමේ ඉතින්.
    expose වුණාම ඉතින් එන කරදර වලට මූණදෙන්න හැකියාවක් හදාගත්ත කාලෙක කරන්න ඕනේ :yes::yes:
    නිකම් ම නිකම් මූණත්තහඩුව පෙන්නන්න නෙමේ ඉතින් මොකක්හරි වැදගත් දෙයක් දාන ගමන් වගේ.
    මගෙනම් fb එකේවත් පින්තුරක් නෑ
    මූණ කළුයි ඔක්කොමටම කලින් ඵෂල් එකක්වත් දාගෙන ඉන්න වෙනවා
    :D:D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Dishta Didin යනු එක්තරා හැඟීම්බර මිනිස් ක්‍රියාවලියක් පොදුවේ හැඳින්වීමට යොදාගන්නා
    හාස්‍යජනක අන්වර්ථ නාමයක් මිස භෞතිකව පවතින පුද්ගලයෙක් හෝ දෙයක් නොවේ. :rolleyes:

    එබැවින්, Dishta Didin Expose කිරීමට යමෙකුට අවශ්‍ය නම්
    එම පුද්ගලයාගේ Dishta Didin ක්‍රියා ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ පළකිරීම මඟින්
    Dishta Didin Exposed වේ. :yes: