wenama hadan palayan
uba kiyana විදියට nam ube gani ge waradaj nae ape gabu nam wali dagena gihin
මෙයා කියනවනං වෙනම හිටපං.
මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........





** 
හේතුව බන් මම වයිෆ් කියන ඒව පිලිගන්න එක
අනික මම පොඩි කාලේ ඉදල අම්ම තාත්තා එක්ක උනත් ගානට හිටපු කෙනෙක්. ඉතින් බැදීම පොඩ්ඩක් අඩුයි අම්මා එක්ක. ඉතින් අප්පච්චි හොද උනත් වැඩක් නෑ අම්ම කියන් දේ අහන්නෙ... ඔන්න ඔකයි තත්වේ. ස්තුතී බන්
ගෙදර එකට හැදුනනම් මොනලෝකෙත් කොල්ලෝ වැඩියෙන්ම ආදරේ අම්මට. උබ දෙමව්පියෝ එක්ක ගානට ජීවත්වුණා කියන එකේම අවුලක් තියෙනවා. උබත් තාත්තකෙනෙක් නිසා උබේ දරුවා උබත් එක්ක ගානට ඉදලා බැදලා ගිහිල්ලා බැදපු එකා බඩබැදගෙන ඉන්නකොට උබට තේරෙයි. ගානට නැතිව ඔක්කොමත් එක්ක ආදරෙන් හිටපං,




රටනං ඉන්නේ ගෙදරට පාර්සලයක් යවනකොට ගෑනිට ඔක්කොම යවන්නේ නැතිව ඒ පර්සලේම ටොපි පැකට් එකක් හරි අම්මට,තාත්තට කියලා වෙනමම ලියලා යවපන්. ඔය වගේ පොඩිදේවල් ඇති ඒ මිනිස්සුන්ගේ හිත හැදෙන්න..... බැලන්ස්කරන් ඉන්න බලපන්....... තොපිට ඔක්කොම ඉදලා අවුල් අපිට බල්ලෙක්වත් නැතිව අවුල්.........![]()


)අපි අම්මලා තාත්තලා වයසට ගියහම බලාගන්න ඕනි .. අම්මල තත්තලත් ළමයින්ගේ පවුලේ ස්වාදීන බව පිළිගන්න ඕනි බොල ......( මම නම් සල්ලි විතරයි දැන් යවන්නේ තෑගි එකපාරයි යැවුවේ ගොඩක් නෑදෑයෝ තරහ උනා)


ටොපි ටිකක් වැඩියෙන් දාල යනවා උන්ටත් දෙක දෙක වගේ බෙදිලා යන්න.......... 

මොන උක උනත් අම්ම තාත්තා කියන්නේ ජිවිතේ අංක 1. ඒ මිනිස්සු මළත් අංක 1. ඒ මිනිස්සුන්ට උබේ ගෑණි එක්ක ඉන්න බැරිනං හරි, ගෑනිට උබේ දෙමාපියෝ එක්ක ඉන්න බැරිනම් හරි ටිකකාලෙකට හරි දෙගොල්ලෝ වෙන්කරලා තියපන්. මොකද දෙගොල්ලොන්ගේම ඉවසීමේ සීමාවක් එනවා..... අන්තිමට කෙලවෙන්නේ උබේ කසාද පවුලට. අනාතවෙන්නේ උබේ දරුවා.
අම්මලා තාත්තලා ඔය වයසට මළපනින්නේ වැදගම්මක් නැති සිල්ලර දේවල් වලට, ගොඩක් වෙලාවට වැඩියෙන් නිදාගත්තොත්, ටුත්පෙස්ට් ටියුබ් එක මැදින් එබුවොත්, දවල්ට ලයිට් එකක් දාල තිබ්බොත් වගේ මෙලෝ රහක් නැති දේවලට.....පස්සේ ඕව එක දෙක එකතුකරන් පුපුර පුපුර ඉන්නවා.......
දගලන්නේ නැතිව කල්පනාකරලා දෙගොල්ලන්ගේම ප්‍රශ්නේ අදුනගෙන විසදුම හොයාගනින් මොකද උබ රට ඉද්දී ගෑනි තනිකරා කියන්නේ තවත් හොන්ඩරයක්![]()








ඕවා ලොවෙත් හදන්න බෑ.Balance කරන්න පුරුදු වෙයන්. දෙගොල්ලන්ටම සාධාරණව සලකපන්.කියන ඒවා අහලා අමතක කරලා දාපන්.වෙනම ජීව්ත් වෙන එකනම් අනිවාර්යෙන් කල යුතුමයි. අම්මලා හිතන විදියට කිසිමදෙයක්පැ හැදිලිකරලා දෙන්න අමාරුයි.හොදම දේ "ඒක නම් ඇත්ත තමයි" කියල අම්මගේ හිත හදන එක. wife ට පැහඇදිලි කරපන් ඔයත් කවදා හරි අම්මාගේ වයසට එනවා කියන එක. ඒ කාලෙදි ඔයා හිතන්නෙත් ඔහොමය්යි කියන එක.ජෙනරශන් ගැප් එක ගැන පැහැදිලි කරලා දීපන්. අම්මා මොනවා කිව්වත් අම්ම එක්ක අමාරුවෙන් හරි තරහක් පෙන්නන් නෙතුව ඉන්න කියපන්. එතකොට ඔය ප්‍රශ්න අඩුවෙලා යයි.
![]()