Family awul ban

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    මචං පුලුවන්නම් උඹ ඔය ගත්තයි කියන ඉඩම විකුණලා ගෑණිගේ ගෙවල්වලටත් දුරින් තියෙන තැනකින් ඉඩමක් අරන් ගෙයක් හදාගන්න බලපන්. නැත්නම් වෙන්නේ එක ප්‍රශ්නයකින් මිදිලා තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගන්න එකයි. උඹ ඔය ඉඩමට ගියා කියලා හිතමුකෝ. ගෑණිගේ අම්මලා ගෑණිත් එක්ක එකතුවෙලා උඹගේ පවුලට අනවශ්‍ය විදිහට ඇගිලි ගහන්නයි උඹලව පාලනය කරන්නයි ආවොත් මොකද වෙන්නේ. හුගක් වෙලාවට එක ලග උනහම ඔය දේවල් වෙනවා. උයන්න කම්මැලි උනත් ගෑනි ගිහින් ගෑණිගේ ගෙදරින් කෑම ටික ගේන්න යනවා. ගෙදර ඉන්න කම්මැලි උනහම ගේ වහලා අම්මාලගේ ගෙදර යනවා. ඔළුව කැක්කුමක් හැදුනත් එහේ දුවනවා. ඊට පස්සේ උඹලට කියලා පෞද්ගලිකත්වයක් නැතිවෙන්න පුලුවන්. අනිත් අතට උඹලා ගෑණිගේ ගෙවල් කිට්ටුවෙන්ම ගෙයක් හදන් ගියාම උඹලගේ අම්මා තාත්තා උනත් උඹටම පස්සේ දොස් කියන්න පුලුවන් ගෑණිගේ කීම අහලා ගෑණිගේ කට්ටිය ඉන්න පැත්තට ගියා අපිව දාලා කියලා. ඒක නිසා කරන්න පුලුවන් හොදම දේ තමයි දෙපැත්තටම ළග නැති පැත්තකින් ඉඩමක් අරන් ගෙයක් හදන් යන එක.

    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ube ammala ekka ubata ekata inna amarui, ehema ekata awulak natuwa inna puluwan ayat innawa, ube aya ekka be, rent ekata hari wena tanak aran palayan. nattam uba rata inna nisa ube wife eyage ammalage gedara nawattanna babaa ekka.

    paw bn, kellek eyage ammalagen wen karan aran awilla, ohoma salakana eka ube gedara aya, ammala wenas kam karana wa nam wena tanakata yanna tamai tiyenne, loku minissunwa hadanna amarui bn kata karala
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹනේ බන් වැරදි. බඳින්නන් වාලේ බැඳලා, ගෑනිගේ බඩට ළමයෙක් දීල උඹ ආයෙත් රට ගිහින්. බැන්දනම් මුල් කාලේ විශේෂයෙන් දෙන්න ළඟ ඉන්න ඕනේ. උඹටත් සල්ලි ප්‍රශ්න ඇතිනේ රට ගියේ. කොහොම හරි ලමයවයි වයිෆ්වයි උඹ ඉන්න තැනකට ගෙන්න ගනින්. එතකන්, අදම ලමයවයි වයිෆ්වයි එයාලගේ අම්මලා ලඟට යවපන්.

    දෙමව්පියොත් අප්සෙට් යනවා බන් කරුමෙට. විශ්වාසා පරමා ඥාතී මිසක් දෙමව්පියෝ පරමා ඥාතී කියල නැහැනේ.
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    බැන්දනම් වෙනම පව්ලක් විදිහට ඉන්න ඕනේ වෙනම තැනක. එතකොට ඔය ප්‍රශ්න නැ .
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උඹනේ බන් වැරදි. බඳින්නන් වාලේ බැඳලා, ගෑනිගේ බඩට ළමයෙක් දීල උඹ ආයෙත් රට ගිහින්. බැන්දනම් මුල් කාලේ විශේෂයෙන් දෙන්න ළඟ ඉන්න ඕනේ. උඹටත් සල්ලි ප්‍රශ්න ඇතිනේ රට ගියේ. කොහොම හරි ලමයවයි වයිෆ්වයි උඹ ඉන්න තැනකට ගෙන්න ගනින්. එතකන්, අදම ලමයවයි වයිෆ්වයි එයාලගේ අම්මලා ලඟට යවපන්.

    දෙමව්පියොත් අප්සෙට් යනවා බන් කරුමෙට. විශ්වාසා පරමා ඥාතී මිසක් දෙමව්පියෝ පරමා ඥාතී කියල නැහැනේ.

    bump
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    මිනිහෙක්ට ප්‍රශ්නයක් උනහම ඔහොම කතා කරන්න එපා සහෝ. උඹ කොහෙමද දන්නේ ඌ බදින්නන් වාලේ බැන්දද කියලා. අනික උඹ මෙතන කියලා තියෙන විදිහට හැගෙන්නේ ඌ ඒ ගෑණිව බඩකරලා රටින් පැනලා ගියා වගේ දෙයක්නේ. කවුද දන්නේ ඌට ඒ කාලේ ඌ වැඩ කරන තැනින් රට යන්න උනාද කියලා. උඹ කියන විදිහට ලංකාවේ දකුනු පැත්තෙන් බැදපු දොස්තර කෙනෙක්ට යාපනේ පැත්තේ වැඩ කරන්නත් බෑනේ ගෑණි බඩ උනාම. ඌට රට යන්න අවස්ථාව එන්න ඇති, ඌ උගේ සහ පවුලේ අනාගතය ගැන හිතලා රට යන්න ඇති. මොකක්ද මේකේ තියෙන අවුල. උගෙ දියුනුව බලලා තමයි ඌ රට යන්න ඇත්තේ. දැන් උගේ ගෑණිත් රජයේ රස්සාවක් කරගෙන ඉන්නේ කියන විදිහට. ඔය සේරම දේවල් රැකගෙන තමයි පවුල ගෙනියන්න ඕන. උඹලා වගේ කාසියේ එක පැත්තක් විතරක් බලලා ජීවත් වෙන උන් හින්දා තමයි බං මේ හනමිටි සමාජයේ පැවැත්ම දික් වෙලා තියෙන්නේ.

    හැබැයි ළමයවයි ගෑණිවයි දැනට එයාගේ අම්මාලගේ ගෙදරට යවන එක හොද දෙයක්.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බැන්දට පස්සෙ වෙනම ඉඳපන් බන්. දෙමව්පියන්ට සළකපන් ඒක වෙනම දෙයක්, පවුල් ජීවිතේ වෙනම ගත කරපන්

    උඹනේ බන් වැරදි. බඳින්නන් වාලේ බැඳලා, ගෑනිගේ බඩට ළමයෙක් දීල උඹ ආයෙත් රට ගිහින්. බැන්දනම් මුල් කාලේ විශේෂයෙන් දෙන්න ළඟ ඉන්න ඕනේ. උඹටත් සල්ලි ප්‍රශ්න ඇතිනේ රට ගියේ. කොහොම හරි ලමයවයි වයිෆ්වයි උඹ ඉන්න තැනකට ගෙන්න ගනින්. එතකන්, අදම ලමයවයි වයිෆ්වයි එයාලගේ අම්මලා ලඟට යවපන්.

    දෙමව්පියොත් අප්සෙට් යනවා බන් කරුමෙට. විශ්වාසා පරමා ඥාතී මිසක් දෙමව්පියෝ පරමා ඥාතී කියල නැහැනේ.

    :yes::yes:
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    නැන්දම්මයි ලේලයි අතරේ ඔය වගේ දේවල් ඇතිවෙන එකසාමාන්‍ය දෙයක් මචන්. අලුතෙන් ගෙවල් හදන්න සල්ලි වියදම් කරන්න එපා. උබ ඉන්න තත්වෙත් එක්ක අද කාලේ අලුතෙන් ගෙයක් හදන එක ලේසි නෑ. ගෙදර ඉඩකඩ අඩුයිනම් තව කාමරයක් එහෙම හදලා ඒකේ උබලා ඉදහන්. අම්මලට තේරුම් කරන එක ලේසි නෑ. ගෑනිට තේරුම් කරලා දියන්, පුළුවන් තරම් ගෑනිට සලකන එක අම්මට පේන්න කරන්න එපා එතකොට අම්මට ඉරිශියයි. අම්මට උදව් කරන එක ගෑනිට පේන්න කරන්නත් එපා. උබ අතර මැදියෙක් විතරයි. පුලුවන් තරම් උබ කපටි වෙන්න ඕනේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මරුසිරා;22744235 said:
    ඉඩමක් තියෙනවනම් පොඩි ගේ කැල්ලක් හරි හදන් පලයන් .එකට ඉන්නකොට ප්‍රශ්න එනවා එනවා .

    නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනාවන් කියල කියනවනේ :)

    නැන්දම්මා ලෙලි ප්‍රශ්න වලට විසදුම් නැ .හොදම වැඩේ අම්මගේ හෝ ගැනිගේ දේවල් අහල අමතක කරන එක .:)

    :yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,365
    8,129
    113
    මචන් මම ඒලෙවල් කරල අවුරුදු 2 කින් 2008 තමයි රට ගියේ එදා ඉදල මම මගේ ඒව තනියම තමා කරගත්තේ මව්පියෝ උනත් හිතන්න ඔන බන් වෙන උන් වගේ මම ගන්ජා ගහ ගහ, ගෑනු පස්සෙ ගියේ නැහැ මුලු ගමේම උන් දන්නව මම හොද කොල්ලෙක් කියල අනික මම ගම වටේ ඇවිදින එකෙක් නෙමෙයි රෙස්පක්ට් එකෙ තියන් ඉන්න කොල්ලෙක්.. එහෙම එකේ මට කිසි දෙයක් කියන්න මව්පියන්ට බෑ නෙද මචන්ලා.. මම කවදාවත් ගෙදරට බර උනු එකෙක් නෙමෙයි. එහෙව් එකේ මව්පියෝ පොඩ්ඩක් හිතන්න ඔන.
    මටනම් හිතෙන්නෙ මව්පියන්ට උනත් බාල්දු නොවී
    සලකගෙන ඉන්න. ඒත් පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ නෙහ්.. අනික මචන් මම හොද සැලරි එකක් ගන්නව ඉතින් මේ වගේ ජොබ් එකක් දාල එන එක අපරාදයක් ඒව හිතන්න ඔන නේද? මම කොහොමත් තව අවුරුදු 2.5 කින් එන්න ඉන්නේ. ඉතින් බන් මෙහෙම තියෙද්දිත් නිකන් අපි දිහා මේ විදියට බලන්නේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ බන්.. සල්ලි බාගේ නැතිව ඔහේ ගෑනිත් එක්ක ඇවිද ඇවිද හිටියනම් මාව එලවනව මේ මිනිස්සු.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මෙයා කියනවනං වෙනම හිටපං.
    මූ එසේ මෙසේ එකෙක් නෙමෙයි ගියචන්දෙට මුලුපවුලම හිටං තුමාට චන්දෙ දෙන්න ඔලු කරකවපු පුතන්ඩියෙක්.........

    :lol::lol::lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් මම ඒලෙවල් කරල අවුරුදු 2 කින් 2008 තමයි රට ගියේ එදා ඉදල මම මගේ ඒව තනියම තමා කරගත්තේ මව්පියෝ උනත් හිතන්න ඔන බන් වෙන උන් වගේ මම ගන්ජා ගහ ගහ, ගෑනු පස්සෙ ගියේ නැහැ මුලු ගමේම උන් දන්නව මම හොද කොල්ලෙක් කියල අනික මම ගම වටේ ඇවිදින එකෙක් නෙමෙයි රෙස්පක්ට් එකෙ තියන් ඉන්න කොල්ලෙක්.. එහෙම එකේ මට කිසි දෙයක් කියන්න මව්පියන්ට බෑ නෙද මචන්ලා.. මම කවදාවත් ගෙදරට බර උනු එකෙක් නෙමෙයි. එහෙව් එකේ මව්පියෝ පොඩ්ඩක් හිතන්න ඔන.
    මටනම් හිතෙන්නෙ මව්පියන්ට උනත් බාල්දු නොවී
    සලකගෙන ඉන්න. ඒත් පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ නෙහ්.. අනික මචන් මම හොද සැලරි එකක් ගන්නව ඉතින් මේ වගේ ජොබ් එකක් දාල එන එක අපරාදයක් ඒව හිතන්න ඔන නේද? මම කොහොමත් තව අවුරුදු 2.5 කින් එන්න ඉන්නේ. ඉතින් බන් මෙහෙම තියෙද්දිත් නිකන් අපි දිහා මේ විදියට බලන්නේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ බන්.. සල්ලි බාගේ නැතිව ඔහේ ගෑනිත් එක්ක ඇවිද ඇවිද හිටියනම් මාව එලවනව මේ මිනිස්සු.

    Machoooo moood gahanne paaa... Oka normal Face karapan.. ubata bari naa.... stress wenawa thama wena mokak hari htapan bro... uba kamathi deyak karapan nikan song ekak ahanwa wage

    Mamath hitanne gewal hadanna salli wiyadam karanna issella gedara indagenama oka goda danna baluwoth hondai.... wife wedata yanawa nam baba balaganna prasna ehemath enawa neh?? babawa weda karayekta witharak dala yanna ba ne..me prasne nathi wela thawa prasna kootiyak ei ubata... Anika wifa ge demawiyo atha danna aawoth api gedaradi wada asarani machan

    Ultimetly honda deyak karapan hitala
     
    Last edited:

    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    මටත් ඔය ප්‍රශ්නයම ආවා, රන්ඩුත් ගොඩාක් ගියා, බැරිම තැන පුලුවන් විදිහට ගෙයක් හදාගෙන අපි අයින් වුනා. මම දෙන උපදෙසනම් ඔයාගෙ wife සහ දරුවා එක්ක වෙනම ගෙදරක ජිවත් වෙන්න. එතකොට ඔයාලට දියුනු වන්නත් පුලුවන්.wife ගේ අම්මා උදව් කලත් එයාලත් වෙලාවකට වාතයක් වෙනවා.බඳින්න ඉන්න අයටත් දෙන උපදෙසනම් බැඳලා වෙනම ජීවත් වෙන්න.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කියන තියෙන විදියට මට නම් හැඟුනේ එහෙම තමයි. මම නම් කියන්නේ බැඳපු අලුත දෙන්න එකට ඉන්න ඕනේ කියන එක. නිකන් හිතපන් මූට ඔය ප්‍රශ්නත් තියෙන අතරේ ගෑනිත් වෙන මොකක් හරි සම්බන්ධයක් පටන් ගත්තොත්. අනිත් එක ප්‍රශ්න තියෙන බව දැන දැන ඇයි අම්මලාගේ ගෙදර නවත්තගෙන ඉන්නේ. ඔන්න ඔය වගේ වගකීම් විරහිත වැඩ හින්ද තමයි මම කිව්වේ බන්දින්නන් වාලේ බැඳලා කියල.

    කාසියේ දෙපැත්තම බලල තමයි මගේ උපදෙස දීල තියෙන්නේ. මූ එක පැත්තක් බලපු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ.

    මිනිහෙක්ට ප්‍රශ්නයක් උනහම ඔහොම කතා කරන්න එපා සහෝ. උඹ කොහෙමද දන්නේ ඌ බදින්නන් වාලේ බැන්දද කියලා. අනික උඹ මෙතන කියලා තියෙන විදිහට හැගෙන්නේ ඌ ඒ ගෑණිව බඩකරලා රටින් පැනලා ගියා වගේ දෙයක්නේ. කවුද දන්නේ ඌට ඒ කාලේ ඌ වැඩ කරන තැනින් රට යන්න උනාද කියලා. උඹ කියන විදිහට ලංකාවේ දකුනු පැත්තෙන් බැදපු දොස්තර කෙනෙක්ට යාපනේ පැත්තේ වැඩ කරන්නත් බෑනේ ගෑණි බඩ උනාම. ඌට රට යන්න අවස්ථාව එන්න ඇති, ඌ උගේ සහ පවුලේ අනාගතය ගැන හිතලා රට යන්න ඇති. මොකක්ද මේකේ තියෙන අවුල. උගෙ දියුනුව බලලා තමයි ඌ රට යන්න ඇත්තේ. දැන් උගේ ගෑණිත් රජයේ රස්සාවක් කරගෙන ඉන්නේ කියන විදිහට. ඔය සේරම දේවල් රැකගෙන තමයි පවුල ගෙනියන්න ඕන. උඹලා වගේ කාසියේ එක පැත්තක් විතරක් බලලා ජීවත් වෙන උන් හින්දා තමයි බං මේ හනමිටි සමාජයේ පැවැත්ම දික් වෙලා තියෙන්නේ.

    හැබැයි ළමයවයි ගෑණිවයි දැනට එයාගේ අම්මාලගේ ගෙදරට යවන එක හොද දෙයක්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes: