එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියලbump
mama hithanne bari kamak na
kiyanne nathuwa hadala dada gahuwama eka gewwama harida koheda
elakiri ekema ekek ehema dala tibuna dakka
Minimum 6 perch oney plan pass karaganda .. 3 perch eky ehema gahanda puluvin .. oya wagema rajayata oney welavaka wandiyak nogewa kadanda aithiyak thiyanwa.. eth kadayak namm awulak naha
එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියල
එහෙම කඩනවද බන් ඇත්තටම ,ගොඩක් ගෙවල් ප්ලැන් පාස් නැති ඒවා තියෙනවනේ ඉතින් දැනටත් .තව 1ක් ලයට්, වතුර ,ඇඩ්රස් වගේ දේවල් ගන්නකොට අව්ලක් නැද්ද
එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියල
එහෙම කඩනවද බන් ඇත්තටම ,ගොඩක් ගෙවල් ප්ලැන් පාස් නැති ඒවා තියෙනවනේ ඉතින් දැනටත් .තව 1ක් ලයට්, වතුර ,ඇඩ්රස් වගේ දේවල් ගන්නකොට අව්ලක් නැද්ද
Nikan avith kadaney naha .. mang kiwe.. monva hari kadanda Uwamanawak una namm ey kiwe parak palal karanda .. kawuru hari complaint karoth unta hulan enney naha ehema kiyala.. Ithin rajayata kadanda aithiyak thiyanwa..
Light namm awulak nadda koheda .. eth wathura ganda namm pass karapu plan copy yak oney da koheda .. eth lankawe hama deyak salli visik karanamm karanda puluvin



එහෙම කඩන්නෙ නෑ මොකක් හරි සංවර්ධන වැඩකට( highway එකක් වගේ හදන කොට) උඹේ ගෙදර අහු වුනොත් වන්දි ගන්න අමාරුයි.තව bank loan ගනිද්දී බලනවද කොහෙද
KFC එක ගාව බන්koheda bun kottawe
KFC එක ගාව බන්

පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න ප්ලැනක් පාස් විදියක් නැද්ද ,ප්ලැනක් පාස් කර නොකර අපිට ඕන විදියට හදන්න බැරිද .
)එහෙමද මචන් ,උගස් ඕන නැහැ විකුනන්න උනොත් ඒකත් බැරිද ,ලය්ට් ,වතුර අනම් මනම් වලට අව්ලක් නැද්ද ,ප්ලෑන් පාස් කරන්නේ කොහොමද ,ඉඩමේ ප්ලානත් පාස් කරන්න පුලුවන්දහදන්න පුලුවන්.ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
හැබැයි ඔය ඉඩම ගන්නවත්,ගේ හදන්නවත් ලෝන් ගන්න, පස්සෙ කාලෙක උකස් කරන්න වගේ දේවල් කරන්න බෑ.හොරෙන් හදන්න ඕනි නෑ.ප්ලෑන් එකක් පාස් කරන් හදන්න පුලුවන්.
මේන් රෝඩ් එකේ නෙමේ බන් අතුරු පාරේela place eka bun etana
KFC ekata ehena senaga enawa eha patte bar ekata etanin senaga![]()
එකටත් නරක නැහැ බන් පාරටත් කිට්ටුය්පර්ච් 3 නේ බඩු පොට් එකක් වත් දාන්නද යන්නේ

කඩේකට කියල ගන්න පුලුවන්ද ,කොහොමද බන් එක කරන්නේ තව අඩු කරලා ගන්න පුළුවන් වගේ ඌට සල්ලි හදිසිලුඋබ අය ගෙවල් හදන්න ඕනෙ නෑ පොඩි කවුලුවක් තියලා වටේට බිත්ති බැදපන් . ඊට පස්සෙ කෑලි දිහා බලාගෙන ඇති වෙනකං අතේ ගහතෑකි .)
ලක්ශ10 ට උපරිම වටිනවා මචෝ .ඉසෙල්ලා ඉඩම ගනින් කවුරුවත් ගන්න කලින් . ඊට පස්සෙ කඩෙකට කියලා ඇපෘවල් එක ගනිං