පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න

    පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න ප්ලැනක් පාස් විදියක් නැද්ද ,ප්ලැනක් පාස් කර නොකර අපිට ඕන විදියට හදන්න බැරිද .
     
    • Like
    Reactions: SinhaRuba

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Minimum 6 perch oney plan pass karaganda .. 3 perch eky ehema gahanda puluvin .. oya wagema rajayata oney welavaka wandiyak nogewa kadanda aithiyak thiyanwa.. eth kadayak namm awulak naha
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    bump
    mama hithanne bari kamak na
    kiyanne nathuwa hadala dada gahuwama eka gewwama harida koheda
    elakiri ekema ekek ehema dala tibuna dakka
    එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියල

    Minimum 6 perch oney plan pass karaganda .. 3 perch eky ehema gahanda puluvin .. oya wagema rajayata oney welavaka wandiyak nogewa kadanda aithiyak thiyanwa.. eth kadayak namm awulak naha

    එහෙම කඩනවද බන් ඇත්තටම ,ගොඩක් ගෙවල් ප්ලැන් පාස් නැති ඒවා තියෙනවනේ ඉතින් දැනටත් .තව 1ක් ලයට්, වතුර ,ඇඩ්රස් වගේ දේවල් ගන්නකොට අව්ලක් නැද්ද
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියල

    එහෙම කඩනවද බන් ඇත්තටම ,ගොඩක් ගෙවල් ප්ලැන් පාස් නැති ඒවා තියෙනවනේ ඉතින් දැනටත් .තව 1ක් ලයට්, වතුර ,ඇඩ්රස් වගේ දේවල් ගන්නකොට අව්ලක් නැද්ද

    Nikan avith kadaney naha .. mang kiwe.. monva hari kadanda Uwamanawak una namm ey kiwe parak palal karanda .. kawuru hari complaint karoth unta hulan enney naha ehema kiyala.. Ithin rajayata kadanda aithiyak thiyanwa..
    Light namm awulak nadda koheda .. eth wathura ganda namm pass karapu plan copy yak oney da koheda .. eth lankawe hama deyak salli visik karanamm karanda puluvin
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙමද පර්චස් 3 ක් ඉඩමක් සෙට් උන හය්ලේවල් පාරට 300 මීටර් වගේ කොට්ටාවේ ,ලක්ෂ 10 ක් ක් කියනවා ඒක .අඩු කරලා ගන්න පුළුවන් වගේ ඒකය් කල්පනා කරන්නේ ගන්නවද නැද්ද කියල

    එහෙම කඩනවද බන් ඇත්තටම ,ගොඩක් ගෙවල් ප්ලැන් පාස් නැති ඒවා තියෙනවනේ ඉතින් දැනටත් .තව 1ක් ලයට්, වතුර ,ඇඩ්රස් වගේ දේවල් ගන්නකොට අව්ලක් නැද්ද

    එහෙම කඩන්න‍ෙ නෑ මොකක් හරි සංවර්ධන වැඩකට( highway එකක් වගේ හදන කොට) උඹේ ගෙදර අහු වුනොත් වන්දි ගන්න අමාරුයි.තව bank loan ගනිද්දී බලනවද කොහෙද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Nikan avith kadaney naha .. mang kiwe.. monva hari kadanda Uwamanawak una namm ey kiwe parak palal karanda .. kawuru hari complaint karoth unta hulan enney naha ehema kiyala.. Ithin rajayata kadanda aithiyak thiyanwa..
    Light namm awulak nadda koheda .. eth wathura ganda namm pass karapu plan copy yak oney da koheda .. eth lankawe hama deyak salli visik karanamm karanda puluvin
    :):):)
    Thanks
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එහෙම කඩන්න‍ෙ නෑ මොකක් හරි සංවර්ධන වැඩකට( highway එකක් වගේ හදන කොට) උඹේ ගෙදර අහු වුනොත් වන්දි ගන්න අමාරුයි.තව bank loan ගනිද්දී බලනවද කොහෙද

    bank loan වලට නම් කොහොමත් බැහැ බන් පර් 6 ඕන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදන්න පුලුවන්.ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
    හැබැයි ඔය ඉඩම ගන්නවත්,ගේ හදන්නවත් ලෝන් ගන්න, පස්සෙ කාලෙක උකස් කරන්න වගේ දේවල් කරන්න බෑ.හොරෙන් හදන්න ඕනි නෑ.ප්ලෑන් එකක් පාස් කරන් හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: KOTA NIHAL

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,201
    113
    පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න ප්ලැනක් පාස් විදියක් නැද්ද ,ප්ලැනක් පාස් කර නොකර අපිට ඕන විදියට හදන්න බැරිද .

    Kadayak widiyata building eka plan approve karagena passe gekata convert karapan. kohomath ground floor eke kadayak dala uda floor convert kalanm hari
     
    • Like
    Reactions: KOTA NIHAL

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පර්ච් 3 නේ බඩු පොට් එකක් වත් දාන්නද යන්නේ
     
    • Like
    Reactions: KOTA NIHAL

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    උබ අය ගෙවල් හදන්න ඕනෙ නෑ පොඩි කවුලුවක් තියලා වටේට බිත්ති බැදපන් . ඊට පස්සෙ කෑලි දිහා බලාගෙන ඇති වෙනකං අතේ ගහතෑකි . :))

    ලක්ශ10 ට උපරිම වටිනවා මචෝ .ඉසෙල්ලා ඉඩම ගනින් කවුරුවත් ගන්න කලින් . ඊට පස්සෙ කඩෙකට කියලා ඇපෘවල් එක ගනිං
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හදන්න පුලුවන්.ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
    හැබැයි ඔය ඉඩම ගන්නවත්,ගේ හදන්නවත් ලෝන් ගන්න, පස්සෙ කාලෙක උකස් කරන්න වගේ දේවල් කරන්න බෑ.හොරෙන් හදන්න ඕනි නෑ.ප්ලෑන් එකක් පාස් කරන් හදන්න පුලුවන්.
    එහෙමද මචන් ,උගස් ඕන නැහැ විකුනන්න උනොත් ඒකත් බැරිද ,ලය්ට් ,වතුර අනම් මනම් වලට අව්ලක් නැද්ද ,ප්ලෑන් පාස් කරන්නේ කොහොමද ,ඉඩමේ ප්ලානත් පාස් කරන්න පුලුවන්ද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ අය ගෙවල් හදන්න ඕනෙ නෑ පොඩි කවුලුවක් තියලා වටේට බිත්ති බැදපන් . ඊට පස්සෙ කෑලි දිහා බලාගෙන ඇති වෙනකං අතේ ගහතෑකි . :))

    ලක්ශ10 ට උපරිම වටිනවා මචෝ .ඉසෙල්ලා ඉඩම ගනින් කවුරුවත් ගන්න කලින් . ඊට පස්සෙ කඩෙකට කියලා ඇපෘවල් එක ගනිං
    කඩේකට කියල ගන්න පුලුවන්ද ,කොහොමද බන් එක කරන්නේ තව අඩු කරලා ගන්න පුළුවන් වගේ ඌට සල්ලි හදිසිලු
     
    • Like
    Reactions: shaminda peiris