පර්චස් 3 ක ඉඩමක ගෙයක් හදන්න

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Kadayak widiyata building eka plan approve karagena passe gekata convert karapan. kohomath ground floor eke kadayak dala uda floor convert kalanm hari
    පර්ච් 3 සාමාන්‍ය ගෙයක් හදන්න ඇති නේද බන් කඩේකට කියල ගොඩ ද ගන්න පුලුවන්ද
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    KFC එක ගාව බන්

    මේන් රෝඩ් එකේ නෙමේ බන් අතුරු පාරේ

    ඉස්සර වෙලා අරන් ඉඳපන් තියෙන තැන කියන්ඩ කලින්. නැත්නම් සල්ලි එකතු කරන් යද්දී වෙන එකෙක් අරන් තියෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමද මචන් ,උගස් ඕන නැහැ විකුනන්න උනොත් ඒකත් බැරිද ,ලය්ට් ,වතුර අනම් මනම් වලට අව්ලක් නැද්ද ,ප්ලෑන් පාස් කරන්නේ කොහොමද ,ඉඩමේ ප්ලානත් පාස් කරන්න පුලුවන්ද

    Vikunanna puluwan. But ganna ekata bank loan denne ne. Plan pass karanna, water electricity aulak ne.

    Ubata thiyena ekama idama oka kiyala oka pass karanna puluwan. Karana vidiya poddak balala kiyannam.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Building ekak hoo idikirimak tinawanam witarak ganin...nethnam tikak hitapan...ubata 1 million kiyanne RS10k wage nam aulak nee ganna eka....owa hari karadara ban mokekhari ledek set unoth
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පර්චස් 3ක් ගන්න එපා බන් මදි නේ.අපේ බලු කුඩුවම පර්චස් 3ක් තියෙනවා
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    බෑන්ක් ලෝන්, ප්ලෑන් පාස් කරගන්න පර්චස් 6 ද? 10 ද? අඩුම ඕනේ.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Building ekak hoo idikirimak tinawanam witarak ganin...nethnam tikak hitapan...ubata 1 million kiyanne RS10k wage nam aulak nee ganna eka....owa hari karadara ban mokekhari ledek set unoth

    ow ekay kalpana karanne.ate tiyennama 12k wage
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    machan 2P wala hadapu geyak mama dakka maharagama yaluwekge uu eka thattu 3ta gahala tibune dan 10+ years wenawa thamanam awlak na danna tharamin
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හදන්න පුලුවන්.ඒකට පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා.
    හැබැයි ඔය ඉඩම ගන්නවත්,ගේ හදන්නවත් ලෝන් ගන්න, පස්සෙ කාලෙක උකස් කරන්න වගේ දේවල් කරන්න බෑ.හොරෙන් හදන්න ඕනි නෑ.ප්ලෑන් එකක් පාස් කරන් හදන්න පුලුවන්.

    perchas 11 k tiyenawa pradeshiya saba app.wela neha.eka api ara gattoth awlda apita app,kara ganna puluwanda
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ප්ලැනක් පාස් කර නොකර අපිට ඕන විදියට හදන්න බැරිද .

    හදන්න පුළුවන් ඒත් විදුලිය සහ ජලය ලබාගන්න බැහැ ඒවට ඉල්ලුම් කරද්දි අනුමත සැලැස්මේ පිටපත් අවශ්‍යයි. තව දෙයක් රජයේ යම් සංවර්ධන කටයුත්තකට ඒ ඉඩමෙන් කොටසක් පවරා ගත්තොත් උඹගෙ ගෙදර කොටසක් කැඩුනොත් වන්දි දෙන්නෙ නැහැ අනුමත කරල නැත්නම්.