Oneplus 5T එකක් ගන්න help

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Oneplus 5T එකක් ගන්න ඕනේ. 128GB එක ගන්න ඉන්නේ. අතේ තියෙන්නේ රු 94000 යි. Colombo අවට තැනක් වෙන්න ඕන.

    ගාණට හරියන්න. ගන්න පුළුවන් හොද කඩයක් කියන්න. (සැ.යු- අතේ තියෙන්නේ 94000මයි)

    ගත්තට පස්සේ අවුලක් උනොත් කොකා පෙන්නනේ නැති. හොද service එකක් තියන. ජිල්මාට් කෙස් නැති. විස්වාසවන්න තැනක් වෙන්න ඕන.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    avatar461059_2.gif
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    mymobile.lk eke divines eke 91ta thiyenawa mchn
    ekema greenmobile unge 93ta thiyenawa
    dekama 64G

    mamath one plus 5T ekak ban ganna inne
    matath honda danna thenak nathuwa inne me.

    Divines ekanan honday kiwwa kattiya.

    http://www.mymobile.lk/contact.php
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    128 ekanan ubata 94n aduwata ganna baha mchn. 1 paninawa 128G eka.
    64 eka gathahaki mama kyapu ganan walata.

    Dialcom eke thiyenawa 83ta
    dialcom horu kiyala meke un kiwwa ithin eken ganna eka athaariya
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    128 ekanan ubata 94n aduwata ganna baha mchn. 1 paninawa 128G eka.
    64 eka gathahaki mama kyapu ganan walata.

    Dialcom eke thiyenawa 83ta
    dialcom horu kiyala meke un kiwwa ithin eken ganna eka athaariya

    ඔව්.. dialcom ඒක දිහා බලන්න හිතෙන්නේ නැත්තේ ඒකයි.. 95-97 කට තියනවා දැක්ක සමහර තැන්වල.. එත් දෙයක් අහගන්න එන්නේ මෙතනට.. එළකිරියේ help ඒක ඉල්ලුවේ එකයි.. උබටත් මේ thread ඒක උදව් වේවි කියලා හිතෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,314
    12,572
    113
    Piliyandala
    ශොප් නම් ඔක්කොම එකයි.. වොරන්ට් ක්ලෙම් එකකදී වටේ යවන්නේ නැති හොඳ සර්විස් එකක් දෙන එව්වා හරි අඩුයි මචන්.. මේ හොඳයි කියල හිතන් ඉන්න එව්වා අමු ජරාව තමා... Divine එක හොඳයි කියල කියනවා සර්විස් එක Divine Care eka MC එකේම තියෙනවා..... මමත් නෝට් 8 එකක් අහල අව.. ගන්න බයයි... සොෆ්ට්ලොජික් එකෙන්ම ගන්නව ගාන වැඩි උනත්.... බලල ගනින්
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    mymobile.lk eke divines eke 91ta thiyenawa mchn
    ekema greenmobile unge 93ta thiyenawa
    dekama 64G

    mamath one plus 5T ekak ban ganna inne
    matath honda danna thenak nathuwa inne me.

    Divines ekanan honday kiwwa kattiya.

    http://www.mymobile.lk/contact.php

    64GB ඒක මදි මචං.. අවුරුදු 3-4 ක් බබෙක් වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ගන්න ඕන.. එකයි 128GB බැලුවේ. ඒකෙ ram එකත් 8GB නිසා කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන එකක් නෑ..
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අනේ මංදා;22746319 said:
    64GB ඒක මදි මචං.. අවුරුදු 3-4 ක් බබෙක් වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ගන්න ඕන.. එකයි 128GB බැලුවේ. ඒකෙ ram එකත් 8GB නිසා කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන එකක් නෑ..
    mage yaaluwek gennuwa ban USA walin yaaluwekge athe 128gb eka. uuta giye 89i.
    ena ekek innawanan gennanna thiyenawanan patta.
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    ශොප් නම් ඔක්කොම එකයි.. වොරන්ට් ක්ලෙම් එකකදී වටේ යවන්නේ නැති හොඳ සර්විස් එකක් දෙන එව්වා හරි අඩුයි මචන්.. මේ හොඳයි කියල හිතන් ඉන්න එව්වා අමු ජරාව තමා... Divine එක හොඳයි කියල කියනවා සර්විස් එක Divine Care eka MC එකේම තියෙනවා..... මමත් නෝට් 8 එකක් අහල අව.. ගන්න බයයි... සොෆ්ට්ලොජික් එකෙන්ම ගන්නව ගාන වැඩි උනත්.... බලල ගනින්

    Divine Care එකේ නොම්බරයක් තියනවනම් කියපන්කො මචෝ.. සෙල්ලම් දාන්න නම් නෙමේ ෆෝන් එකක් ගන්නේ.. 4,5k ෆෝන් ගත්තට දැනට මගේ අතින් කැඩුනේ 1ම එකයි.. එත් කොයි වෙලාවේ මොනවා වෙයිද කියන්න බෑනේ.. dialcom යන්නේ නැතුව අතේ ගාණට ගන්න හොද තැනක් අහගන්න මේක දැම්මේ..

    නෝට්ටු(note)
    ගන්න තරම් සල්ලියක් නෑ බං..
    :confused::confused::confused:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අනේ මංදා;22746334 said:

    Divine Care එකේ නොම්බරයක් තියනවනම් කියපන්කො මචෝ.. සෙල්ලම් දාන්න නම් නෙමේ ෆෝන් එකක් ගන්නේ.. 4,5k ෆෝන් ගත්තට දැනට මගේ අතින් කැඩුනේ 1ම එකයි.. එත් කොයි වෙලාවේ මොනවා වෙයිද කියන්න බෑනේ.. dialcom යන්නේ නැතුව අතේ ගාණට ගන්න හොද තැනක් අහගන්න මේක දැම්මේ..

    නෝට්ටු(note)
    ගන්න තරම් සල්ලියක් නෑ බං..
    :confused::confused::confused:
    http://www.mymobile.lk/contact.php

    divines green mobile dekata ganin
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    mage yaaluwek gennuwa ban USA walin yaaluwekge athe 128gb eka. uuta giye 89i.
    ena ekek innawanan gennanna thiyenawanan patta.

    :oo::oo::oo:
    එහෙම කෙනෙක් නෑ මචෝ.. මෙහෙ ගණන් කියල දන්නවා.. එත් අඩුවට තියනව කියල ගන්න බයයි.. කඩේ උන් මට ඇන්න පැන්නා වගේ කරාවි...