Oneplus 5T එකක් ගන්න help

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මෙතන කීදෙනෙක් ඩිවයින්ස් එක ගැන හොද කිව්වද ? උබට ගන්න කියලා රෙකමන්ඩ් කරාද ?
    ගොඩක් අය එහෙම කිව්වා.
    තැන අවුල් කිව්වේ එකම එකෙක් විතරයි.
    තීරණේ උබේ.
    සල්ලි මගේ නෙවෙයි , ෆෝන් එක ගන්නේ මම නෙවෙයි , උබයි.
    මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්න කියලා කිසි වරදක් නෑ.
    මෙතන ඉන්න ගොඩක් අයත් එහෙම කිව්වානේ.
    උබට ෆෝන් එකක් ගන්න වෙන කොහෙවත් සෙට් වෙන්නේ නෑ ඩිවයින්ස් එක ඇරෙන්න , ජෙනුයින් බඩු , හොද වොරන්ටියක් එක්ක දෙන.

    matath hithenawa divines ekem ganna
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මෙතන කීදෙනෙක් ඩිවයින්ස් එක ගැන හොද කිව්වද ? උබට ගන්න කියලා රෙකමන්ඩ් කරාද ?
    ගොඩක් අය එහෙම කිව්වා.
    තැන අවුල් කිව්වේ එකම එකෙක් විතරයි.
    තීරණේ උබේ.
    සල්ලි මගේ නෙවෙයි , ෆෝන් එක ගන්නේ මම නෙවෙයි , උබයි.
    මගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්න කියලා කිසි වරදක් නෑ.
    මෙතන ඉන්න ගොඩක් අයත් එහෙම කිව්වානේ.
    උබට ෆෝන් එකක් ගන්න වෙන කොහෙවත් සෙට් වෙන්නේ නෑ ඩිවයින්ස් එක ඇරෙන්න , ජෙනුයින් බඩු , හොද වොරන්ටියක් එක්ක දෙන.

    ගණනට සෙට් උනොත් ගන්නවා බං... සල්ලි මදි සින් ඒක තියෙන්නේ.. වෙන දෙයක් නෙමේ..
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    අනේ මංදා;22748274 said:
    හෙට මම කෝල් එකක් දාල බලනවා මචෝ.. ;) උබත් බලලා ගනින්.. කවුරු උනත් ආසා නෑ කාටවත් අහු වෙන්න..
    divines thama mchn danata thiyena best option eka reviews ekka.
    kohen gaththath anthimedi karume thama ban :P

    moko dialcom eken aran hondat aurudu 2 3 use karapu ayath innawa bahutharaya bannata. divines eka e athin baladdi bad reviews aduy.

    me week eke balala gannawa mama 64GB eka.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    man s8+ ekak gatha (with softlogic warranty) green eken... devine ekatamada koheda ekath aithi :yes: thaama nam aulak na. reviews aulak nathi hinda ungen gathe... kiriye un thama kiuve ithin :P gihin balapan
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,513
    463
    83
    Divine shop eka tamai mamat goda kalayak recommend karapu shop eka. Mama eka me elakiri ake ayatt kiyala tiyenaawa . Ela kiri ake fb ake phone shop ekak gana ahuwama mamat godakma recommend karapu shop ekak tamai divine shop eka. But mage htc phone ekata karapu wade nisa divine shop eka epa una. Patta kattak kaawe huawei phone eka gannat .
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    අනේ මංදා;22748128 said:
    අර උඩින් එකෙක් කිව්වේ ඒ ෂොප් එකේ හොදක් ගැන... එතැනින්ම එපා උනා මචෝ..
    යකෝ 20ක් විතර කියපු හොද පෙනුනේ නැද්ද බන් උබට. උ dialcom එකේ වැඩ කරන එකෙක්ද කොහෙද.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංදා;22746319 said:
    64GB ඒක මදි මචං.. අවුරුදු 3-4 ක් බබෙක් වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ගන්න ඕන.. එකයි 128GB බැලුවේ. ඒකෙ ram එකත් 8GB නිසා කාලයක් පාවිච්චි කරන්න බැරි වෙන එකක් නෑ..

    අවුරුදු 4ක් පාවිච්චි කරන්න හිතාගෙන ෆෝන් ගන්න එපා බං.:no:
     

    KOBEYYA

    Junior member
  • May 29, 2015
    37
    6
    8
    තේරුමක් නෑ බන් ඔච්චර ගානක් දීල phone ගන්න එක, උපරිම අවුරුද්දයි... ඊට පස්සෙ අලුත් modal ආවම ඉවරයි. 20-30ක් නම් කමක් නෑ. ඉතුරු ටික ආයෝජනය කරපන්.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Greenware, (Liberty plaza) eken gatta mage yaluwo dennekma oneplus 5t 128GB.. warranty case nan awe na thama.. mama aragena naha mehen phones .. just a suggestion
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මමත් මචං OnePlus 5T එකක් ගෙන්න ගත්තා USA වලින්. 128GB එකක්. මට ගියේ 86i. මේක ගන්නම හේතුව උනේ ගාන එක්කම තියන speed එකයි battery එකයි නිසා.
    අනිත් හේතුව තමා මේකේ පරණ model තියන උන් කියන ඒවා. තවම ගත්ත වගේම වැඩ කියන එක. පොඩි පොඩි ලෙඩ නැතුව නෙමේ. ඒවත් OS එකේ ඒවා. ලොකු hardware අවුල් නැහැනේ.
    හොඳම දේ පුළුවන්නන් try කරලා ගෙන්න ගන්න එක තමා.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මමත් මචං OnePlus 5T එකක් ගෙන්න ගත්තා USA වලින්. 128GB එකක්. මට ගියේ 86i. මේක ගන්නම හේතුව උනේ ගාන එක්කම තියන speed එකයි battery එකයි නිසා.
    අනිත් හේතුව තමා මේකේ පරණ model තියන උන් කියන ඒවා. තවම ගත්ත වගේම වැඩ කියන එක. පොඩි පොඩි ලෙඩ නැතුව නෙමේ. ඒවත් OS එකේ ඒවා. ලොකු hardware අවුල් නැහැනේ.
    හොඳම දේ පුළුවන්නන් try කරලා ගෙන්න ගන්න එක තමා.

    Eka hari.mage 3T ekath gaththa wagema wada
    6T ekak awama gannawa. Mama kohomath phone ekak aurudu 2k use karanawa