"පි" අකුරෙන් එලකිරි නාමය පටන් ගෙන "ර්" අකුරෙන් අවසන් වේ. සැමගේ ආදරය දිනාගත් මොහු කවුරුන්ද?
![]()
ඔය කියන්නේ අර පින්ක් පැන්තර් කියන පිස්සු ගෝතයා ගැන වෙන්න නම් බෑ ගති ලක්ෂන වෙනස්

"පි" අකුරෙන් එලකිරි නාමය පටන් ගෙන "ර්" අකුරෙන් අවසන් වේ. සැමගේ ආදරය දිනාගත් මොහු කවුරුන්ද?
![]()

කෝ කෝ කාටවත් මේක බෑ නෙඔය ළමා ළපටින්ට වගේ උත්තරේ කටට දීල අහල හරියන්නේ නෑමේක කියපල්ලා පුළුවන් නං
![]()
✌
ඔන්න උදව්වක් කරා එහෙනං.තව එකක් දාන්න බැරි උනා. මෙන්න මොහු එම මානසික ලෙඩා ගේ කලන මිතුරෙකි.![]()

එච්චර ඕනෙ නෑ බන්.. ඔය ටිකෙන් කවුද කියල දැනගන්න පුලුවන්..![]()


මලා දැන්යි නම දැක්කේ තෝ කියලා දන්නවනම් මම ලිදේ පනිනවා අහින්සක කොල්ලෝ රවට්ටන්න එපා![]()


වේදනාවකින් තොරව සියදිවි නසාගැනීමේ ක්රම පිලිබඳ විශේෂඥ, LGBTQ අයිතීන් වෙනුවෙන් හඬක් නගන මොහු කවුද![]()
kotuve sim vikunana ekek. Vedek kiyala rattu ravattana pendek hora veda namin prasidday kauda meya
kotuve sim vikunana ekek. Vedek kiyala rattu ravattana pendek hora veda namin prasidday kauda meya
පැනපන් මුත්තෙ ලිදේ...
දැන් උබ ජීවත් වෙලා වැඩක් නෑ,,![]()


ඉතින් ඒ රූපෙ තියෙන්නේ තේරුම තමා
ඔය ළමා ළපටින්ට වගේ උත්තරේ කටට දීල අහල හරියන්නේ නෑමේක කියපල්ලා පුළුවන් නං
![]()
✌


තනුජක නෙවේ~titi~!
Save
Save
තේදෙක කියන ඒකෙන් තනුජක හදන එක ගැලපීමක් නෑනේ. තනුජක නෙවේතේදෙක කියන ඒකෙන් තනුජක හදන එක ගැලපීමක් නෑනේ.
~titi~ මම රිප්ලයි එක දාද්දි උඹ එඩිට් කරලනේ උත්තරේ
Save
උත්තරේ හරි