Guess the Elakiriyan

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    "පි" අකුරෙන් එලකිරි නාමය පටන් ගෙන "ර්" අකුරෙන් අවසන් වේ. සැමගේ ආදරය දිනාගත් මොහු කවුරුන්ද?


    known_memes_refreshed_by_me__pfhhderp__by_zcoogerchannel-d5omupd.png

    ඔය කියන්නේ අර පින්ක් පැන්තර් කියන පිස්සු ගෝතයා ගැන වෙන්න නම් බෑ ගති ලක්ෂන වෙනස්:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තව එකක් දාන්න බැරි උනා. මෙන්න මොහු එම මානසික ලෙඩා ගේ කලන මිතුරෙකි.:rofl:


    එච්චර ඕනෙ නෑ බන්.. ඔය ටිකෙන් කවුද කියල දැනගන්න පුලුවන්.. :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මලා දැන්යි නම දැක්කේ තෝ කියලා දන්නවනම් මම ලිදේ පනිනවා අහින්සක කොල්ලෝ රවට්ටන්න එපා:baffled::angry:

    :lol:

    පැනපන් මුත්තෙ ලිදේ...
    දැන් උබ ජීවත් වෙලා වැඩක් නෑ,,
    :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,526
    2
    54,041
    113
    වේදනාවකින් තොරව සියදිවි නසාගැනීමේ ක්‍රම පිලිබඳ විශේෂඥ, LGBTQ අයිතීන් වෙනුවෙන් හඬක් නගන මොහු කවුද :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වේදනාවකින් තොරව සියදිවි නසාගැනීමේ ක්‍රම පිලිබඳ විශේෂඥ, LGBTQ අයිතීන් වෙනුවෙන් හඬක් නගන මොහු කවුද :D

    whitewalker
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඔය ළමා ළපටින්ට වගේ උත්තරේ කටට දීල අහල හරියන්නේ නෑ :baffled: මේක කියපල්ලා පුළුවන් නං :yes:


    🍵
    ~titi~!:rofl::rofl:
    Save


    Save
     
    Last edited: