Guess the Elakiriyan

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චායාරූප බලා ප්‍රතිකාර නියම කිරීමේ වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වන අතර සිය සායනයේ බෙහෙත් කලවම් කිරීමට සිටි 80 වියැති පුද්ගලයෙකුට ලිංගික අතවර කල බවට චෝදනා ඇත. විවේක කාලය තුල කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිම් විකුණන මොහු එලකිරිය තුල පලවන අසහන ත්‍රෙඩ්තු ල සුලබව දැකිය හැකි සත්වයෙකි.:rofl:

    :rofl::rofl: Charith84 :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉන්ග්‍රීසියෙන් විතරක් කොටයි....
    ලිවීමට දක්ශයෙකි...
    දැන් වැඩිය දකින්න නැත...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොහු අන්තර්ජාලය මගින් තම පවුලේ අය අමතා ඔවුනට දේශපාලනික ගුරුහරුකම් ලබාදෙයි...:rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ජපානයේ මිස්ටුබිෂි සමාගමේ ලාංකීය නියෝජනය වන මොහු shan4djfun නම් එළකිරි සාමාජිකයාගේ අඹ යහළුවෙකි......මාසයකට මීටර් 500ක් වත් ධාවනය නොකරන මෝටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වන අතරම කියවීමට අපහසු නමක් සහිතවේ.

    හම්මෝහ්... හක්කේ තියල සෙම අරිනවා කියන්නේ මේවට තමයි..:rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඉන්ග්‍රීසියෙන් විතරක් කොටයි....
    ලිවීමට දක්ශයෙකි...
    දැන් වැඩිය දකින්න නැත...
    කොල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන අතර ස්ත්‍රී පරානයක් දුටුවිට හෙල බසින් කොටයි, කියලත් කියන්න පුලුවන් නේද:rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන අතර ස්ත්‍රී පරානයක් දුටුවිට හෙල බසින් කොටයි, කියලත් කියන්න පුලුවන් නේද:rofl:

    හහා දැන් තමයි ඒ සීන් එක මතක් උනේ... :rofl: