පත්තරෙන් විස්තර දැනගන්න එකෙකි. ලගදි ඉදන් පෙන්න නැත
janadipathi
පත්තරෙන් විස්තර දැනගන්න එකෙකි. ලගදි ඉදන් පෙන්න නැත
සිංහල කුණුහරුප කවි ලියන්නත් පුළුවන්කොල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන අතර ස්ත්‍රී පරානයක් දුටුවිට හෙල බසින් කොටයි, කියලත් කියන්න පුලුවන් නේද![]()

ස්ත්‍රී පාද වලට ඇලුම් කරන මොහු හිතාගැනීමට අපහසු චරිතයකි. එලකිරි වාසින්ගෙන් අමුතු ප්‍රශ්න අසන අතර තාම සින්ගල්ය![]()
එළකිරි රේඩියෝ ඉතිහාසයේ නොමැකෙන නාමයකි.
දිගු රැවුලක් ඇත.
කිරියේ ප්‍රසිද්ද සාමාජිකාවක් හා කිට්ටු නෑ කමක් තිබුනි (ඒ සාමාජිකාව දැං පේන්නට නැත )
මුලසුන හොබවන අයගේ බොක්ක කි
???
රේඩියො කරන්න දෙයියෙක් වෙන්නේ...
එනමුත් ලගකදි නම් නැහැ එන්නේ...
සරාගි ත්‍රෙඩ් වල මුලසුන ගන්නේ....
කිරිබත්ගොඩමයි මේකා ඉන්නේ...

මාසේ අන්තිමට ඩේටා රීසෙට් වන දවසට එකම ත්‍රෙඩ් එක බම්ප් කරමින් රෑ ඇහැරගෙන ඇඟිලි ගනින පෝස්ට් පේඩ් කුකුලෙකි.

කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.