Guess the Elakiriyan

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලොත් එක්ක කඩ්ඩෙන් කොටන අතර ස්ත්‍රී පරානයක් දුටුවිට හෙල බසින් කොටයි, කියලත් කියන්න පුලුවන් නේද:rofl:
    සිංහල කුණුහරුප කවි ලියන්නත් පුළුවන් :P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ස්ත්‍රී පාද වලට ඇලුම් කරන මොහු හිතාගැනීමට අපහසු චරිතයකි. එලකිරි වාසින්ගෙන් අමුතු ප්‍රශ්න අසන අතර තාම සින්ගල්ය:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ත්‍රී පාද වලට ඇලුම් කරන මොහු හිතාගැනීමට අපහසු චරිතයකි. එලකිරි වාසින්ගෙන් අමුතු ප්‍රශ්න අසන අතර තාම සින්ගල්ය:P

    අනුරාධ
     
    • Like
    Reactions: billythekid

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නිරාගමිකයකු වේ...
    ලිවීමට ඉතා දක්ශයෙකි....
    එක් එක සාමාජිකයා වෙන වෙනma සම්බන්ද කරගෙන යම් වැඩසටහනක්ද ඔහු කලේය...
    :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසේ අන්තිමට ඩේටා රීසෙට් වන දවසට එකම ත්‍රෙඩ් එක බම්ප් කරමින් රෑ ඇහැරගෙන ඇඟිලි ගනින පෝස්ට් පේඩ් කුකුලෙකි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එළකිරි රේඩියෝ ඉතිහාසයේ නොමැකෙන නාමයකි.
    දිගු රැවුලක් ඇත.
    කිරියේ ප්‍රසිද්ද සාමාජිකාවක් හා කිට්ටු නෑ කමක් තිබුනි (ඒ සාමාජිකාව දැං පේන්නට නැත )
    මුලසුන හොබවන අයගේ බොක්ක කි

    ???

    රේඩියො කරන්න දෙයියෙක් වෙන්නේ...
    එනමුත් ලගකදි නම් නැහැ එන්නේ...
    සරාගි ත්‍රෙඩ් වල මුලසුන ගන්නේ....
    කිරිබත්ගොඩමයි මේකා ඉන්නේ...

    Mewata uththara dunada?::baffled:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.

    ගයාන්කුවෙට්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.

    too easy :baffled:
     
    :rofl::rofl: