Guess the Elakiriyan

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ බල්ලො හරි මොලේ තියන සත්තුනෙ...:lol:
    කෑම ටික දෙනව නම් පුකත් දෙන පොන්න සත්තු ජාතියක්.. :lol:

    annekai balla hnda...
    uddachcha hikanal puso nam thuh:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    annekai balla hnda...
    uddachcha hikanal puso nam thuh:dull:

    පොන්න බල්ලන්ට වඩා උද්දච්ච පූසො හොදයි...
    පූසො ලස්සන්යි, ආඩම්බරයි,,,
    බල්ලො කැතයි, නපු0සකයි....
    බල්ලො ඊය..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පුසන්ට කැමති කීප දෙනෙක්ම ඉන්නවනේ.. මේ member ආඩම්බරකාර පූසියන්ට විශේෂයෙන් ඇලුම් කරයි. හීලෑ පූසියන්ට ඇල්මක් නැත. මොහු කවුද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොන්න බල්ලන්ට වඩා උද්දච්ච පූසො හොදයි...
    පූසො ලස්සන්යි, ආඩම්බරයි,,,
    බල්ලො කැතයි, නපු0සකයි....
    බල්ලො ඊය..

    උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
    උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
    ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පුසන්ට කැමති කීප දෙනෙක්ම ඉන්නවනේ.. මේ member ආඩම්බරකාර පූසියන්ට විශේෂයෙන් ඇලුම් කරයි. හීලෑ පූසියන්ට ඇල්මක් නැත. මොහු කවුද?

    Whitewalker aka Markhaloce aka ###### (meka ekko one ne kattiya okkoma danagaththoth awul ne )
     
    • Like
    Reactions: HSW

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි
    Red Bitch :growl::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,785
    16,894
    113
    Kottawa

    උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
    උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
    ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්

    :growl::frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
    උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
    ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්

    උන් හපන්නෙ බයට... ප්‍රාතමික හැසිරීමක්...
    පූසො එහෙම නෙමෙයි මගඇරල යන්ව.. බුද්දිමත් සත්තු...
    මිනිස්සුන්ගෙ යුතුකම පූසන්ට සේවය කරන එක.. ඒකට කෙලෙහෙගුන බලාපොරොත්තු වෙන්නෙ නරකයි...
    අතීතේ සිවිලාචාර කීපයක්ම පූසන්ට සේවය කරා, වාන්දනාමාන කරා...:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි

    Jason Rulz :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි

    aruna47
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන් හපන්නෙ බයට... ප්‍රාතමික හැසිරීමක්...
    පූසො එහෙම නෙමෙයි මගඇරල යන්ව.. බුද්දිමත් සත්තු...
    මිනිස්සුන්ගෙ යුතුකම පූසන්ට සේවය කරන එක.. ඒකට කෙලෙහෙගුන බලාපොරොත්තු වෙන්නෙ නරකයි...
    අතීතේ සිවිලාචාර කීපයක්ම පූසන්ට සේවය කරා, වාන්දනාමාන කරා...:yes:

    gotrikayo ballo pusonta wandinne :yes: