අනේ බල්ලො හරි මොලේ තියන සත්තුනෙ...
කෑම ටික දෙනව නම් පුකත් දෙන පොන්න සත්තු ජාතියක්..![]()
annekai balla hnda...
uddachcha hikanal puso nam thuh

අනේ බල්ලො හරි මොලේ තියන සත්තුනෙ...
කෑම ටික දෙනව නම් පුකත් දෙන පොන්න සත්තු ජාතියක්..![]()

annekai balla hnda...
uddachcha hikanal puso nam thuh
පොන්න බල්ලන්ට වඩා උද්දච්ච පූසො හොදයි...
පූසො ලස්සන්යි, ආඩම්බරයි,,,
බල්ලො කැතයි, නපු0සකයි....
බල්ලො ඊය..
පුසන්ට කැමති කීප දෙනෙක්ම ඉන්නවනේ.. මේ member ආඩම්බරකාර පූසියන්ට විශේෂයෙන් ඇලුම් කරයි. හීලෑ පූසියන්ට ඇල්මක් නැත. මොහු කවුද?
Red Bitchකලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි

උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්

උඹට වැරදිලා.... බල්ලො කොහෙද බන් පොන්ස්....
උන් රියල් මචෝ ටයිප්.. ආදරය කරන්නත් දන්නවා හපලා දාන්නත් දන්නවා...
ඔය පූසො කියන්න කිසි අණක ගුණක් නැති වල් සතෙක්

කලක් ඉතා ජනප්‍රියව සිටි අයෙකි. දැන් පෙනෙන්නටවත් නැත. එක්තරා මොටර් රථ මාදිලියක් සමග පෙමින් බැඳි අයෙකි. මනෝ ව්‍යාධියකින් පෙලෙන එළකිරි සාමාජිකයකු සමග නිතරම ගැටුනු පුද්ගලයකි. කොතරම් ගැටුනා ද කියතොත් අම්මාගේ පදය වැඩියෙන්ම අසාගත් පුද්ගලයෙකි

Red Bitch![]()
වැරදියි පුතී. නැවත උත්සාහ කරන්න
aruna47
හරියට හරි පුතී!![]()

උන් හපන්නෙ බයට... ප්‍රාතමික හැසිරීමක්...
පූසො එහෙම නෙමෙයි මගඇරල යන්ව.. බුද්දිමත් සත්තු...
මිනිස්සුන්ගෙ යුතුකම පූසන්ට සේවය කරන එක.. ඒකට කෙලෙහෙගුන බලාපොරොත්තු වෙන්නෙ නරකයි...
අතීතේ සිවිලාචාර කීපයක්ම පූසන්ට සේවය කරා, වාන්දනාමාන කරා...![]()