Vitz or Swift

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ලංකාවේ වහනයක් ගනිද්දී බලන්න ඕන ප්‍රධාන දේවල් වලින් එකක් තමයි Ground clearance කියන්නේ 120mm කියන්නේ කාපට් පාරේ විතරයි යන්න පුළුවන් , ඒකනිසා 140mm තියෙන vitz එක ගනින් , Ground clearance වැඩිවෙනකොට ඕන තැනක බයනතිව යන්න පුළුවන් , උඹ city drive කරන කෙනෙක් නම් කමක් නෑ , එත් රෑකට වගේ පුරුදු නැති පාරක යන්න උනොත් පට්ට බයෙන් යන්න වෙන්නේ
    ඇත්ත තමා මචෝ මළගෙවල්, මගුල් ගෙවල්, බණ ගෙවල් කැළෑ පාරවල් තමා බන් වැඩිපුර අහුවෙන්නේ.:baffled::baffled:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    නැත්නම් Passo එකත් අවුලක් නෑ Vitz එකට වඩා ටිකක් පොඩියි . වාහනේ එච්චර ලස්සන නෑ ඇතුලතින් හා පිටතින් ඒත් එක්කම ගියර් ලීවර් තියෙන තැන එහෙම එපා වෙනව තමයි ඒත් මිලත් අඩුයි විට්ස් එකට වඩා අද්දනව ඒවගේම තෙලුත් කරනව
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    eeya ban vitz eke katha balapanko shik .... laksha gaanak yata karala me guuuu goda ganna ubata hitha denaada ban toyota una paliyata ...... balapan SWIFT eke lassana...
    interior quality eka
     
    • Like
    Reactions: silent one

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    OAyD60F.jpg


    udltO4x.jpg

    vitz looks a piece of shit ...... :no::no:
     

    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    mama oya prashnema inna thawath ekka asaranayek ban... Vitz eke ida madi.. swift eke ground clearance madi .. kandy gedar yaddi gedarata danna wenne baraaaaaaaaaaaaaaaaas.. gala.. anthimata baleno ekakata kemaththa dunna ban

    Maruti-Suzuki-Baleno-Interior-91985.jpg
     
    Last edited: