ඇත්ත තමා මචෝ මළගෙවල්, මගුල් ගෙවල්, බණ ගෙවල් කැළෑ පාරවල් තමා බන් වැඩිපුර අහුවෙන්නේ.ලංකාවේ වහනයක් ගනිද්දී බලන්න ඕන ප්රධාන දේවල් වලින් එකක් තමයි Ground clearance කියන්නේ 120mm කියන්නේ කාපට් පාරේ විතරයි යන්න පුළුවන් , ඒකනිසා 140mm තියෙන vitz එක ගනින් , Ground clearance වැඩිවෙනකොට ඕන තැනක බයනතිව යන්න පුළුවන් , උඹ city drive කරන කෙනෙක් නම් කමක් නෑ , එත් රෑකට වගේ පුරුදු නැති පාරක යන්න උනොත් පට්ට බයෙන් යන්න වෙන්නේ






