xiaomi සිග්නල් කේස් එකක්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    xiaomi සිග්නල් කේස් එකක්

    මචංලා මගේ xiaomi mi4 ෆෝන් එකේ සිග්නල් අඩු තැන් වලදි ඉන්ටනෙට් යන්නෙ නෑ.ඩේටා ඔන් කරාම විතරයි කේස් එක මතු වෙන්නේ.ඩේටා ඔන් කරාම signal strength එක 65-70 ට අඩු වෙනවා.මොකද්ද බං මේ කේස් එක.
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    signal aduwunam koi phone ekath ehema thama

    නෑ මචං කේස් එක එක පාරටම ආවෙ.ඩේටා ඔන් කරපු ගමන් dBm110 ට විතර තියෙන signal strength එක dBm 70 ට විතර අඩු වෙනවා
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    loku_pappa1:22760106 said:
    මචංලා මගේ xiaomi mi4 ෆෝන් එකේ සිග්නල් අඩු තැන් වලදි ඉන්ටනෙට් යන්නෙ නෑ.ඩේටා ඔන් කරාම විතරයි කේස් එක මතු වෙන්නේ.ඩේටා ඔන් කරාම signal strength එක 65-70 ට අඩු වෙනවා.මොකද්ද බං මේ කේස් එක.
    Ubata oya aula awe dialog sim ekatada? Maget xiaomi redmi 4x ekak tynne. Maget dan satyaka wtra idan oya aula tynwa.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    lankawata thawama hari yan na bun xiaomi cell signal case thiynawa hugak. lankawata genne global rom gahapu china version eka. man singapore walin gaththa mi4 eka hodata wada kara awurudu dekak thunak. mage eka dakala mage yaluwo dethun denek mehen gaththa okkama kela wuna signal case. lankawe network walata full support karan na
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mageg 4n eke 2g thamai hamawelema thiyenne 3g only option ekak na thiyenne 3g preferred kiyala mata meke 3g only hadaganna app ekak danna ekek kiyapanko
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    Ubata oya aula awe dialog sim ekatada? Maget xiaomi redmi 4x ekak tynne. Maget dan satyaka wtra idan oya aula tynwa.

    ඩයලොග් පාවිච්චි කලේ.සිම් එකේ අවුලක් කියලා හිතලා මොබොටෙල් එකක් දා ගත්තා ඒත් එහෙමයි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mageg 4n eke 2g thamai hamawelema thiyenne 3g only option ekak na thiyenne 3g preferred kiyala mata meke 3g only hadaganna app ekak danna ekek kiyapanko

    ඩයලොග් පාවිච්චි කලේ.සිම් එකේ අවුලක් කියලා හිතලා මොබොටෙල් එකක් දා ගත්තා ඒත් එහෙමයි.

    Mokakk da thiyana rom eka ban? stable version eakk da?

    3G only karagan nam

    Setting > (5 tap on) Internal storage > phone Information > set preferred network type
     
    • Like
    Reactions: prisly

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    loku_pappa1:22761500 said:
    ඩයලොග් පාවිච්චි කලේ.සිම් එකේ අවුලක් කියලා හිතලා මොබොටෙල් එකක් දා ගත්තා ඒත් එහෙමයි.
    මමත් dialog එකේ අව්ල ඇත්තෙ කියල mobitel එකකින් try කරා. එතකොට කිසිම අව්ලක් නෑ. මටනම් dialog වල තමා අවුල තියෙන්නෙ. වෙලාවට mobitel time base දුන්නෙ
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    dmtx:22761624 said:
    Mokakk da thiyana rom eka ban? stable version eakk da?

    3G only karagan nam

    Setting > (5 tap on) Internal storage > phone Information > set preferred network type

    කලින්ම ඕකත් කරල බැලුව මචන් dialog එකට හරියන්නෙම නෑ. Dialog network අවුලක්ද මන්ද. Dongle දෙකක් තියෙනව. එකකින් slow එකේ conect වෙනව. අනිත් එකේ connect වෙන්නෙවත් නෑ. හැබැයි mobitel වලට කිසිම අව්ලක් නෑ
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කලින්ම ඕකත් කරල බැලුව මචන් dialog එකට හරියන්නෙම නෑ. Dialog network අවුලක්ද මන්ද. Dongle දෙකක් තියෙනව. එකකින් slow එකේ conect වෙනව. අනිත් එකේ connect වෙන්නෙවත් නෑ. හැබැයි mobitel වලට කිසිම අව්ලක් නෑ

    මගෙ ඩයලොග් මොබිටෙල් දෙකම අවුල් බං.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මමත් dialog එකේ අව්ල ඇත්තෙ කියල mobitel එකකින් try කරා. එතකොට කිසිම අව්ලක් නෑ. මටනම් dialog වල තමා අවුල තියෙන්නෙ. වෙලාවට mobitel time base දුන්නෙ

    මොබිටෙල් 4G ද මචන්

    කලින්ම ඕකත් කරල බැලුව මචන් dialog එකට හරියන්නෙම නෑ. Dialog network අවුලක්ද මන්ද. Dongle දෙකක් තියෙනව. එකකින් slow එකේ conect වෙනව. අනිත් එකේ connect වෙන්නෙවත් නෑ. හැබැයි mobitel වලට කිසිම අව්ලක් නෑ

    උබ් ඉන්න ඒරියා එකේ ටවර් එකට යුසර්ල වැඩි ඇති බන්.
    පුලුවන්නම් පාන්දර වෙලාවක බල්පන් කනේක්ට් වෙන්න පුලුවන් ද කියල:rolleyes:

    මගෙ ඩයලොග් මොබිටෙල් දෙකම අවුල් බං.

    උබේ ෆොන් එකේ About ගිහින් Screenshot එකකක් දාපන්
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    awul kiyanne mokada wenne pahadiliwa kiyapan balanna.

    dbm arunama wena mokada wenne

    Hspa hspa+ එක දිගට මාරු වෙනවා.විනාඩියට 5-6 වතාවක් විතර.සිග්නල් එක පාරටම ෆුල් වෙනවා.එක පාරටම එකක්වත් නැති වෙනවා.ෆුල් සිග්නල් තියෙන තැනකොට ගියොත් විතර ඉන්ටනෙට් යන්න පුළුවන් නැත්තං බෑ:(:(
     
    AnuradhaRa

    Well-known member
  • Hspa hspa+ එක දිගට මාරු වෙනවා.විනාඩියට 5-6 වතාවක් විතර.සිග්නල් එක පාරටම ෆුල් වෙනවා.එක පාරටම එකක්වත් නැති වෙනවා.ෆුල් සිග්නල් තියෙන තැනකොට ගියොත් විතර ඉන්ටනෙට් යන්න පුළුවන් නැත්තං බෑ:(:(

    අනේ හුස්තො අහිංසක කමට මම අහල තියෙන ප්‍රශ්නෙ උඹට පෙන්නෙ නෑ නේද.. :angry:
    -10