balapan erpm result sheet eke Aran kochchara Kello innawada kiyala. kohchara Russian graduate Kelli innawada kiyala
උඹ මෙතෙන්ට ඕන දේයි එපා දේයි ඔක්කොම ඇදල ගන්නව. අපේ අම්ම එහෙම ඉදල නෑ. ඒත් බටහිර රටවල අම්මල එහෙම ඉන්නව. ඒක හරි සාමාන්‍යයි.
මාත් එක්ක out වුනා කෙල්ලො 2ක්. අපිට උඩ batch එකෙ අක්කා කෙනෙක් දැන් SR of general surgery
balapan erpm result sheet eke Aran kochchara Kello innawada kiyala. kohchara Russian graduate Kelli innawada kiyala
රුසියන් කෙල්ලෙක් දැක්කනම් උඹ ලංකාවෙ ගෑනුන්ව විවේචනය නොකරම ඉදියි.

බොරු නොකිය ඉදපන්. රුසියන් ඩිග්‍රි එක හරි අමාරියු. ලංකාවෙ කෙල්ලන්ට ඔය ඩිග්‍රි එක ගන්නව තියා හිතන්නවත් බෑ. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම කියපු කතාවක් ඕක. රුසියන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ කෙල්ලන්ට.balapan erpm result sheet eke Aran kochchara Kello innawada kiyala. kohchara Russian graduate Kelli innawada kiyala
බොරු නොකිය ඉදපන්. රුසියන් ඩිග්‍රි එක හරි අමාරියු. ලංකාවෙ කෙල්ලන්ට ඔය ඩිග්‍රි එක ගන්නව තියා හිතන්නවත් බෑ. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම කියපු කතාවක් ඕක. රුසියන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ කෙල්ලන්ට.
අවුට් වෙනව රුසියන් කෙල්ලො. ලංකාවෙ කෙල්ලො එකෙක් දෙන්නෙක් හිටියත් උන්ව ගනන්වත් ගන්නෙ නෑ.Danna deyak Katha karapan ban. tver, krusk universities walin kochchara
genu lamai out wenawada
අවුට් වෙනව රුසියන් කෙල්ලො. ලංකාවෙ කෙල්ලො එකෙක් දෙන්නෙක් හිටියත් උන්ව ගනන්වත් ගන්නෙ නෑ.
උඹ කියන දේවලින් තේරෙනව උඹ රුසියන් කෙල්ලෙක් ඇහැට දැකල නෑ කියල. මන් දන්න දේ තමා රුසියන් කෙල්ලෙක් දැකපු එකෙක් ආයෙ ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ කියල. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම යාලු වෙලා ඉන්නෙ රුසියන් කෙල්ලො එක්ක. උන් මලාට ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ. රුසියන් කෙල්ලො එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු ගැන කියන්න දේවල් නෑ.Russian kellek dekalawath nethi ekekge Moda Katha thamai. ubata ona deyak hitha ganin machan
උඹ කියන දේවලින් තේරෙනව උඹ රුසියන් කෙල්ලෙක් ඇහැට දැකල නෑ කියල. මන් දන්න දේ තමා රුසියන් කෙල්ලෙක් දැකපු එකෙක් ආයෙ ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ කියල. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම යාලු වෙලා ඉන්නෙ රුසියන් කෙල්ලො එක්ක. උන් මලාට ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ. රුසියන් කෙල්ලො එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු ගැන කියන්න දේවල් නෑ.

මම හැමදෙයක්ම දැනගෙන හොද බුද්ධියෙන් කතා කරන කෙනෙක්.
උඹ කියන දේවලින් තේරෙනව උඹ රුසියන් කෙල්ලෙක් ඇහැට දැකල නෑ කියල. මන් දන්න දේ තමා රුසියන් කෙල්ලෙක් දැකපු එකෙක් ආයෙ ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ කියල. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම යාලු වෙලා ඉන්නෙ රුසියන් කෙල්ලො එක්ක. උන් මලාට ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ. රුසියන් කෙල්ලො එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු ගැන කියන්න දේවල් නෑ.
මන් කියන්නෙ බොරුද කියල රුසියන් ගිය එකෙක්ගෙන් අහපන්. හැබැයි ඇත්තටම ගිය එකෙක්ගෙන් අහපන් zirconium වගේ මෙහෙ ඉදන් රුසියා ගියා කියල බොරුවට රගන එකෙක්ගෙන් අහන්නෙ නැතුව. ඇත්තටම රුසිය ගිය එකෙක්නම් ලංකාවෙ කෙල්ලෙක්ගෙ හොදක් කියන්නෙ නෑ මලාට.ඉන්නේ වන්නියේ, රෙන්නේ කැලේ.. ඒ උනාට බලපං මුගේ ටෝක්. සුද්දෝ මූට වඳිනවා වගේ කථාව. මම කලින් ප්‍රොජෙක්ට් එකක වැඩ කලා. ඒකෙ එක පාර්ට් එකක් කරන්න ඉන්දියන් එකෙක් හිටියා. හෙන පන්ඩිතයි. බලද්දි සුද්දෙක් ඌට රෙපුටේශන් දීලා ලින්ක්ඩින් එකේ.
ශර්මා අදත් නානවා...![]()
![]()
නිදහසේ නාන්න දීපං අහිංසකයට 
සුද්දියො නාන්නෑනෙ උන්ටත් එක්ක ඇති වෙන්න මූ නාන්නෙනිදහසේ නාන්න දීපං අහිංසකයට
![]()

උඹ නිකන් ලංකාවෙ ඉදගෙන රුසියන් කෙල්ලන්ට අපහාස කරන්න එපා. මගෙ යාලුවො හැමෝම කියන්නෙ ලෝකෙ ඉන්න හොදම කෙල්ලො රුසියන් කෙල්ලො කියල. ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලො ඉන්නෙ රුසියාවෙ. රුසියන් කෙල්ලන්ගෙ cute, feminine, smooth skin වගේ ඒවට ලංකාවෙ ගොන් ගෑනුන්ව ළගින්වත් තියන්න බෑ.machan man rusiyawe 6 years hitiya. ube yaluwanta kiyapan herpes simplex type 1 walata check Kara ganna kiyala![]()
සුද්දියො නාන්නෑනෙ උන්ටත් එක්ක ඇති වෙන්න මූ නාන්නෙනිදහසේ නාන්න දීපං අහිංසකයට
![]()

![]()
මූ දෙන්නෙ වෙනමම ආතල් එකක්....
But oka kiyana samaharak kathawala podi eththak thiyenawa. Me Russian kathawa nam boru.But oka kiyana samaharak kathawala podi eththak thiyenawa. Me Russian kathawa nam boru.

උඹ නිකන් ලංකාවෙ ඉදගෙන රුසියන් කෙල්ලන්ට අපහාස කරන්න එපා. මගෙ යාලුවො හැමෝම කියන්නෙ ලෝකෙ ඉන්න හොදම කෙල්ලො රුසියන් කෙල්ලො කියල. ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලො ඉන්නෙ රුසියාවෙ. රුසියන් කෙල්ලන්ගෙ cute, feminine, smooth skin වගේ ඒවට ලංකාවෙ ගොන් ගෑනුන්ව ළගින්වත් තියන්න බෑ.
Uba meeta kalin dawasaka kiwwe ube yaluwo kiyanne loke inna hodama kello inne wena mokakda rataka kiyalane ban. 