චූද guද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    රෙන්ඩ බර හැදිල ඉඳගත්තම උඹලට ඉස්සෙල්ල යන්නෙ හුජ්ජද? නැත්තං ගූස්ද?

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙය සාදක කීපයක් මත රදයි...

    1. ගූ ප්‍රමානය
    2. ගූ වල ස්වබාවය
    3. චූ ප්‍රමානය
    4. වැසිකිලියේ සබාවය (කොමොඩ් , ස්කොට්)
    .....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හුගක් වෙලාවට චූ. හෑබෑයි කොනටම තද වෙලා තියෙන වෙලාවට නම් ගූ තමා. ඕක හරියටම හොයන්න නම් ගෑණු පිරිමි 20000 විතර අරන් දවස් 100 ක විතර දත්ත අරගෙන පරීක්ෂනයක් කරන්න ඕනේ. ඒ වගේම කන බොන දේවල් සටහන් කරගන්න ඕනේ. බොක දාන්න ඕනේ වෙලා කොච්චර වෙලා ගියාට පස්සේද වෑඩේට සෙට් වුනේ. පාවිච්චි කරන ටොයිලට් එකේ වර්ගය වගේ දේවලුත් සලකන්න වෙනවා, ඕනේ නම් රිසර්ච් එකක් කරමු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    මෙය සාදක කීපයක් මත රදයි...

    1. ගූ ප්‍රමානය
    2. ගූ වල ස්වබාවය
    3. චූ ප්‍රමානය
    4. වැසිකිලියේ සබාවය (කොමොඩ් , ස්කොට්)
    .....

    ඔය මොන මඟුල වුණත් ගූස් තමා ඉස්සෙල්ල මට යන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    හුගක් වෙලාවට චූ. හෑබෑයි කොනටම තද වෙලා තියෙන වෙලාවට නම් ගූ තමා. ඕක හරියටම හොයන්න නම් ගෑණු පිරිමි 20000 විතර අරන් දවස් 100 ක විතර දත්ත අරගෙන පරීක්ෂනයක් කරන්න ඕනේ. ඒ වගේම කන බොන දේවල් සටහන් කරගන්න ඕනේ. බොක දාන්න ඕනේ වෙලා කොච්චර වෙලා ගියාට පස්සේද වෑඩේට සෙට් වුනේ. පාවිච්චි කරන ටොයිලට් එකේ වර්ගය වගේ දේවලුත් සලකන්න වෙනවා, ඕනේ නම් රිසර්ච් එකක් කරමු

    මට නං බෙට්ට තමා ඉස්සෙල්ල යන්නෙ. චූ ටික ඒ වෙලාවට ලොක් වෙනව :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කියවන් යද්දි කක්කා බරක් ආවා කියපල්ලකො.