චූද guද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,060
    113
    මොකක්ද බන් ගූ ෆෝබියාව කියන්නේ

    ගූ ෆෝබියාවනං අපි හැමෝටම තියෙනවනෙ නේ බං...

    දකින්ඩ කැමති නැති දෙයක්නෙ..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    සාදක ගොඩක් බලපානවා.

    කාපුවා
    ලෝඩ් එක දරාගෙන සිටි කාලය
    උත්කුටික පොච්චියද කොමෝඩයද කියන එක
    පෝන් එක අතේ ද
    වයිෆයි ඔන් කරලද
    වෙලාව
    ස්ථානය(ගෙදර හෝ වෙනත් )
    ග්‍රහයන්ගේ පිහිටීම
    නැකත
    පිට වීමේ ප්‍රවේගය
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,060
    113
    සාදක ගොඩක් බලපානවා.

    කාපුවා
    ලෝඩ් එක දරාගෙන සිටි කාලය
    උත්කුටික පොච්චියද කොමෝඩයද කියන එක
    පෝන් එක අතේ ද
    වයිෆයි ඔන් කරලද
    වෙලාව
    ස්ථානය(ගෙදර හෝ වෙනත් )
    ග්‍රහයන්ගේ පිහිටීම
    නැකත
    පිට වීමේ ප්‍රවේගය

    :rolleyes: