බණ දෙසන මහා නැනවතුන්ට කෙරෙන මහා ආරාධනයයි
"Spa experiences" නමින් ඉතාම පහත් අධම නූලක් මේ එලකිරි ඒකේ ස්තාපිත වෙලා තියෙනව මට පේන විදිහට ඒක නිසා මේ ලන්කාවාසි පොඩි එවුන් මහ එවුන් විසාල පිරිසක් පරිහානිය කරා අරගෙන යන බවක් තමයි
කරුනාකර ඔබලගේ අගනා දැනුම එම නුල වෙත ලබාදෙන මෙන් කරුනාවෙන් ඉල්ල සිටිනව

මම දැන් අතේ ගහන්න යන්නේ කමක් නැද්ද ගහුවට සමාජෙට අවුලක් වෙයිද දන්නෙ නැ

me redda nathara karapallako ......
wastharaya..........![]()

ආදීනව කියන තෙර්ඩ් එකක් නෙමෙයිනෙ මෙක
මෙකෙ තියෙන්නේ තමන්ගෙ එක්ෂ්පිරියන්ස් එක ගැන අහල
උබ රෙන්න යන්නෙ ටොයිලට් එකට නේද
ටවුන් එකේ මැද්දේ රෙන්න යන්නෙ නැනේ
ටවුන් එකේ මිනිස්සු උන්ට ඕනේ තැන්වල උන්ට ඕනෙ දේවල් කර කර යද්දි ටවුන් එකේ මැද්දේ එකෙක් දෙන්නෙක් රෙනව නම් ඒක හරිම කැතයි නේද... කුජීතයි...
සමාජේ හදන්න ඕනේ නම් ගිහින් ගෙයින් එලියට බැහැල එහෙම සමාජ සත්කාරයක් කරන්න ඕනේ .. ඔක්කොම එවුන් රට හදන්න එන්නේ කීබොර්ඩ් එකෙන් අනේ යකෝ

වැල යන පැත්තට ඕන මැස්ස ගහන්න
ඉතින් උබට මොකද කියහන් තියන අමාරුව අනික එවුන් මොනා කලාම .. පුදුම එවුන්නේ යකෝ ඉන්නෙ මෙකේ .. මම දැන් අතේ ගහන්න යන්නේ කමක් නැද්ද ගහුවට සමාජෙට අවුලක් වෙයිද දන්නෙ නැ
, උඹට අදාල නැත්නම් දැන් මෙතැන අනිත් උං ඉන්නවා වගේ මේක දිහා නොබලා උඹල ඔය පඳුර පල්ලෙ හොර ගෑණු, කෙල්ලො අල්ලං ගත්ත ආතල් පෝස්ට් කරපං
, දැන් උඹම කියනවා මේක පබ්ලික් ෆෝරම් එකක්ලු ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලුවන්ලු, එහෙම කිය කිය උඹ අපෙන් අහනවා ඒකම
. මේ දාන පෝස්ට් වලින් මෙතැන වැඩක් ගන්න උන් ගනීවි, උඹ හිටපං උඹේ පෝස්ට් ටික දාගෙන උඹේ ආතල් එක අරගෙන, මට ඕන නෑ උඹේ ආතල් කඩන්න, මේකෙන් වැඩක් ගන්න උං ගනීවි.

ඇයි කවුරු හරි කොහේ හරි කියල තියේද රට හදන්න නම් ගෙයින් එලියට බහින්නම ඕන කියලා?
කීබෝඩ් වීරයන්ට මුකුත් කරන්න බැරිද රටට? එහෙනම් 2015 ජනවාරි 8 වෙනිදා අර තරම් ලොකු වෙනසක්(කොඩිවිනයක්) කරේ ඔය කීබෝඩ් වීරයො තමයි බං,වැල යන පැත්තට ඕන මැස්ස ගහන්න
ඉතිං උඹට තියෙන අමාරුව මොකක්ද මම මෙතැන මොනව කලත්, උඹට ඔය රිදුන නිසානෙ මම කිව්ව එකක් අල්ලං කෑ ගහන්නේ, උඹට අදාල නැත්නම් දැන් මෙතැන අනිත් උං ඉන්නවා වගේ මේක දිහා නොබලා උඹල ඔය පඳුර පල්ලෙ හොර ගෑණු, කෙල්ලො අල්ලං ගත්ත ආතල් පෝස්ට් කරපං
, දැන් උඹම කියනවා මේක පබ්ලික් ෆෝරම් එකක්ලු ඕන එකෙකුට ඕන එකක් කියන්න පුලුවන්ලු, එහෙම කිය කිය උඹ අපෙන් අහනවා ඒකම
. මේ දාන පෝස්ට් වලින් මෙතැන වැඩක් ගන්න උන් ගනීවි, උඹ හිටපං උඹේ පෝස්ට් ටික දාගෙන උඹේ ආතල් එක අරගෙන, මට ඕන නෑ උඹේ ආතල් කඩන්න, මේකෙන් වැඩක් ගන්න උං ගනීවි.
එල!

අපරාදේ රත්තරං දැන් මේ thread එක පැත්තෙ එන්නේ නෑනෙ.. ආවනම් තව වලි දෙක තුනක් බලාගන්න තිබුන..

Pissuda ban. Raththaran meke hitiyanam oya veerayo tika walga kakul deka madde gahagena duwanawa.
Call kaloth veerayo swargastha wenawane ban. 