උඹල දැකල තියන භයානකම හීනය මොකක්ද? මං දැක්ක ඊයෙ මහ ජරාම හීනයක් ඒතමයි මං මොනවද හේතුවකට දත් මිටි කනව හිටු කියල පස්සෙ මගේ දත් ටික ගැලවිලා වැටෙනව කෑලි කෑලි වලට මේ හීනේ මේ දැකපු පලවනි පාර නෙමේ. අනික මං හිතුවේ ඇත්තටම කියල නැගිට්ට ගමන් දත් ටික තියනවද කියලත් බැලුව සමහර හින තියනව දැක්කාම අමතක නොවන ජීවිත කාලයම මතක තියන. මහ භයානක හීන. කුපාඩි හීන දැක්කාම දවසින් අමතක වෙනව මේ වාගේ ඒව දැක්කාම අමතක වෙන්නෙ නෑ
ඇයි දන්නේ නෑ එහෙම පේන්නෙ ..


කොහොමත් සතියකට සැරයක් ගෙදර කවුරු හරි මැරෙනව පේනව